Monday, June 22, 2026
Follow Us
ඔකනම් ලේසි නෑ
පදිමුයි කියා කිව්වට දැක්කහම         ඔරූ
කඩොලන වැවී ඇත දිය මත යසට   සරූ
පදිනට හොද පුරුදු තොටියෙකු උවද හුරූ
ඔය වැනි ගැඹුරු තැන වැඩ දානවා බොරූ
 
කවි කාරයා (ශිතක මීදුම්)