මේ වසරේ ගතවූ මාස තුන තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල 5.6 %කින් ශක්තිමත් වී තිබෙන අතර ඊයේ (15) එහි ගැනුම් මිල රුපියල් 300ක් බවට පත්විය.
විදේශ ගත ශ්‍රමිකයින් පසුගිය පෙබරවාරි මාසයේදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 476.4ක මුදලක් මෙරටට එවා තිබෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සඳහන් කරයි.
පොදුරාජ්‍ය මණ්ඩලීය සංවර්ධන කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ෆර්ගස් කමිං මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර හමුවක් පැවැත්විණ.
අලුත් අවුරුදු සමයේදී බිත්තරයක් රුපියල් 40 බැගින් පාරිභෝගික ජනතාවට අලෙවි කිරීමට බිත්තර නිෂ්පාදකයන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී එකඟතාව පළකර ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහන ක්‍රියාත්මක කිරිමේ දී ශ්‍රී ලංකා රජය දක්වන දැඩි කැපවීම අගය කරන බවත්, එවැනි කැපකිරීම් ධනාත්මක වෙනසක් ඇති කිරීමට උපකාරි වන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් (Peter Breuer) මහතා පැවසීය.
The first LNG battery hybrid powered RORO vessel berthed at the Hambantota International Port (HIP) for the discharge of construction machinery and equipment (high and heavy vehicles including airport buses, mobile cranes, etc.). The transhipment cargo is destined for Dammam and Maldives.
Investment Secretary M.M. Nayeemudeen and Board of Investment Chairman Dinesh Weerakkody visited the ITC Hotel, opposite Galle Face Green on an inspection visit.
The Asian Development Bank (ADB) has approved a $100 million loan to provide small and medium-sized enterprises (SMEs) in Sri Lanka more access to finance and build their resilience to external shocks, such as the economic crisis and climate change.
The tourism earnings during the first two months have registered $ 687.5 million in tandem with the boost in arrivals.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය පහසුකමේ දෙවන වාරිකයට අදාළ සමාලෝචන කටයුතු අද (07) ආරම්භ කිරීමට නියමිතය.
The Colombo stock market enjoyed a high growth week thanks to investors sustaining their bullish sentiments amidst healthy turnover.
The benchmark ASPI gained 290.8 points (2.6%) and the active S&P SL20 gained 97.8 points (3.1%). The daily turnover averaged Rs. 1.7 billion.
ඉහළ වත්කම් ඇති පුද්ගලයින් 100 දෙනෙකු කෙරෙහි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානය යොමු වී ඇතැයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.ඒ.සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය පැවසුවාය.
මහ බැංකුවේ නව වැටුප් වැඩිවීමට අනුව එහි කාර්යාල සහායකයෙකුගේ මාසික දළ වැටුප රුපියල් එක්ලක්ෂ අසූඅට දහසක් දක්වා ඉහළ නංවා ඇති බව ඊයේ (06) පාර්ලිමේන්තුවේදී අනාවරණ විය.
Chinese tourists outside the Gangaramaya in Colombo
In a remarkable feat for Sri Lanka’s tourism sector, arrivals surpassed the half-a-million sparking optimism about meeting the ambitious target of 2.3 million visitors by the end of the year.
අත්‍යවශ්‍ය භාණ්ඩ 4 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල ඊයේ (8) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පැවසීය.
වසර 138ක ඉතිහාසයක් සහිත ලොව ප්‍රවාහන කේෂ්ත්‍රයෙහි විශාල කාර්යභාරයක් ඉටු කරන මෝටර් රථ නිෂ්පාදන කර්මාන්තයෙහි පරිණාමීය වෙනසක් සනිටුහන් කරමින් මෙරට තුළ දශක 2 කට අධික කීර්තිමත් ඉතිහාසයක් ඇති Micro Holdings Ltd ආයතනය TIGGO4 PRO SUV - 2014 නම් වූ සිය අති නවීන මෝටර් රථය වෙළද පොළට හදුන්වා දීම කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) එම ආයතනයෙහි ප්‍රධාන ප්‍රදර්ශනාගාර පරිශ්‍රයේ දී සිදුකෙරිණි.
Page 47 of 278