ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය (e-waste) අමුද්‍රව්‍ය ලෙස භාවිත කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම ලෝහ පිරිපහදු කිරීමේ කර්මාන්ත ශාලාව කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරිණ.
“බෙලිහුල්ඔය” (“Belihuloya Tourism”) රත්නපුර දිස්ත්‍රික්කයේ පවත්නා සංචාරක ආකර්ශනය දිනාගත් සුන්දරතම ගම්මානයකි. කොළඹ සිට කිලෝමීටර් 150 ක පමණ දුරකින් පිහිටි මෙම සුන්දර ගම්මානය ඓතිහාසික බලංගොඩ, ඉඹුල්පේ ප්‍රදේශයේ පිහිටා ඇත.
Sri Lanka’s tourism earnings surpassed over $ 1.3 billion in the first eight months of 2023, in tandem with over 930,000 visitors Sri Lanka welcomed from January to date.
ෙකර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් පවත්වාගෙන යන කර්මාන්ත සංවර්ධන අරමුදල මඟින් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සමඟ එක්ව ක්ෂුද්‍ර, සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ඔවුන්ගේ කර්මාන්ත සංවර්ධනය කිරීම සඳහා එක් අයෙකුට ලක්ෂ 5 ක් දක්වා වූ උපරිමයකට ණය මුදල් ලබාදීමට තෝරාගත් 25 දෙනෙකු වෙත ඊට අදාළ ලිපි ප්‍රදානය කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත අමාත්‍යාංශයේදී අද (18) පැවැත්විණ.
The Export Development Board (EDB) in collaboration with the Sri Lankan Embassy in Thailand organised a Sri Lanka pavilion at the 68th Bangkok Gems and Jewellery Fair (BGJF) 2023 held from 6 to 10 September, in Bangkok, Thailand, with a view to strengthen the gem and jewellery industry and increase the sector’s contribution to the economy.
රටක් විදිහට අප විසින් නොගෙවා සිටින්නේ ද්වි පාර්ශවීය විදේශ ණය පමණක් බවත්, අනෙක් සියළුම ණය වාරික මේ වන විටත් ගෙවා දමමින් සිටින බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
මෙම වසරේ දෙවැනි කාර්තුවේදී දළ දේශීය නිෂ්පාදිතය පසුගිය වසරට සාපේක්‍ෂව සියයට 3.1 කින් පහත බැස ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත දිවයින පුරා පාසල් 100ක පිහිට වූ ප්‍රාග්ධන වෙළඳපොළ සංගම් අනාගත ආයෝජනයක් බව කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරණායක මහතා පැවසීය.
මහ බැංකුව සහ එහි කටයුතු තව දුරටත් ස්වාධීන කරමින් සම්මත වූ මහ බැංකු පනත ඊයේ (15) සිට ක්‍රියාත්මක බව වැඩ බලන මුදල් අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. ඒ් අනුව මහ බැංකුව මගින් මීට පෙර සිදු කළ මුදල් මුද්‍රණය සිදු කළ හැක්කේ ඉතා සීමාසහිතව සුවිශේෂී තත්ත්වයන් යටතේ බව අමාත්‍යවරයා සඳහන් කළේය.
2023-24 වාරය වෙනුවෙන් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය වෙනුවෙන් ආනයනය කිරීමට අවශ්‍ය ගල් අඟුරු නෞකා 40න් පළමු ගල් අගුරු නෞකාවේ ගොඩබෑමේ කටයුතු සැප්තැම්බර් 13 ආරම්භ කරනු ලැබූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
ආනයනික අර්තාපල් සඳහා පැවති රුපියල් 50 ක වෙළඳ භාණ්ඩ බද්ද නැවත දීර්ඝ කර තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි.
The Ministry of Foreign Affairs has introduced a digital platform to coordinate and follow up the ongoing and forthcoming bilateral as well as multilateral treaties, agreements, and Memoranda of Understanding with the inter-Ministerial stakeholders.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය වැඩසටහනේ පළමු සමාලෝචනය අද (14) ආරම්භ වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
Exterminators PLC is proud to announce that it has been certified with the prestigious ISO 9001 quality management system for the 15th consecutive year.
2025ට පෙර ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණයට එරෙහි නෛතික රාමුව ශක්තිමත් කිරීමට රජයේ අවධානය යොමුව ඇත.
ශ්‍රී ලංකාවේ ඇඹුල් කෙසෙල් සඳහා රටවල් ගණනාවකින් ඇණවුම් ඉදිරිපත්ව ඇති බැවින් තුන්වන ඇඹුල් කෙසෙල් අපනයන සැකසුම් කර්මාන්ත ශාලාව හම්බන්තොට මුරවැසිහේන ප්‍රදේශයේ වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩාවක් යොදා ගනිමින් සැකසීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.
වෙළෙඳ අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේ දී කුකුළු මස් මිල සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට හැකි වූ බව සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.
එහි සභාපති අජිත් ගුණසේකර පැවසුවේ, දෙසැම්බර් උත්සව සමයේ දී දැනට රුපියල් 1,250කට අලෙවි වන කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1,100ක මුදලකට විකිණීමේ හැකියාවක් පවතින බවයි.
"වෙළෙඳ ඇමතිතුමාත් එක්ක අපි සාකච්ඡා කළා. ඒ අනුව අපි නිෂ්පාදන වියදම් ගණනය කිරීම් කරලා දීලා තියෙනවා. සාකච්ඡා කරලා යම් කිසි එකඟතාවකට ආවා. දැන් මස් හිඟයක් නෑ. සුළු හා මධ්‍ය පරිමාන නිෂ්පාදකයොත් උපරිම ධාරිතාවයෙන් නිෂ්පාදනය කරමින් සිටිනවා. ඒ අනුව ඉදිරියේ දී හිඟයක් එන්නේ නෑ. අපි බලාපොරොත්තු වෙනවා දෙසැම්බර් මාසේ වෙනකොට නිෂ්පාදන ධාරිතාව වැඩි වෙලා අතිරික්තයකුත් එයි. ඒ අනුව මිල තවත් අඩු වෙයි. රජය විසින් සියලුම සහන ලබා දීලා තියෙනවා අපිට නිෂ්පාදන අඛණ්ඩව පවත්වාගෙන යන්න. අපි බලාපොරොත්තු වෙනවා 1,100 අතරට එයි කියන එක. විශාලම ප්‍රශ්නේ බඩඉරිඟු නේ ඒක ලංකාවට ගෙනාවොත් බඩඉරිඟු සම්පූර්ණයෙන්ම ආහාර සඳහා යොදා ගන්න පුළුවන්. එතකොට අපේ නිෂ්පාදන වියදම අඩු කරගන්න පුළුවන්. අපි වගකීමක් ගත්තා. කිසිම හිඟයක් නෑ උත්සව සමයට මේ මිලට වඩා අඩුවෙන් අපිට දෙන්න පුළුවන්."
Aruna
Page 48 of 266