Saturday, August 08, 2026
Follow Us
Economic

ඉකුත් මාස දෙකක කාලය තුළ පමණක් ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බවත් එමඟින් ද රට මේ වන විට නිවැරදි ආර්ථික මඟක ගමන් ගන්නා බව තහවුරු කෙරෙන බවත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පැවසීය.

Economic

Building on the exceptional success of the JAT Pintharoo Abhiman program, JAT Holdings PLC – Sri Lanka’s market leader in wood coatings and brushes – recently entered into a Memorandum of Cooperation (MoC) with the Sri Lanka Foreign Employment Agency Ltd. (SLFEA). The partnership will allow JAT and SLFEA to collaborate towards identifying qualified Sri Lankan painters and wood craftsmen and equipping them with the training and skills necessary to suit the labour market overseas.

Economic

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 9 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල ඊයේ (21) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පැවසීය.

Economic

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් දිවයිනේ ගම්මාන 85ක් අපනයනය ඉලක්ක කරමින් තැඹිලි වගා ආදර්ශ ගම්මාන ලෙස තැඹිලි වගා කිරීම සඳහා තෝරාගෙන ඇත.

Economic

McDonald’s local franchisee Rusi Pestonjee is to challenge the ex-parte enjoining order issued against him over a dispute concerning the sale of shares.

Economic

එළැඹෙන උත්සව සමයේදී පාරිභෝගික ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව, සාධාරණ මිලට ලබා ගැනීමට හැකි පසුබිමක් නිර්මාණය කර තිබෙන බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා පැවසීය.

Economic

උතුරු, නැගෙනහිර ප්‍රදේශවල ඇතිවන සීඝ්‍ර ආයෝජන අවශ්‍යතා සපුරාලීම සඳහා නව ආයෝජන කලාප 6ක් පිහිටුවීම සම්බන්ධව ආයෝජන ප්‍රවර්ධන වැඩමුළුවක් කැනඩාවේ ටොරෙන්ටෝ නගරයේ දී පැවැත්විණි. 

Economic

ආනයනික කිරිපිටි මිල අද (24) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කරන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්‍ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අද (24) පස්වරුවේ පැවසීය.

Economic
  • ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ වැඩසටහනේ සාර්ථක ප්‍රගතියක්.
  • උද්ධමනය පහතට ගෙන ඒමට ශ්‍රී ලංකා රජය ගත් ක්‍රියාමාර්ග ප්‍රශංසනීයයි.
  • රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණවලින් පසු රාජ්‍ය මූල්‍ය ශක්තිමත් වී තිබෙනවා.
  • 2024 පෙබරවාරි වන විට නිල සංචිත ඩොලර් බිලියන 4.5ක් දක්වා ඉහළට.
  • අඛණ්ඩ ප්‍රගතියක් අත් කර ගැනීමට‍ ආදායම් ඉහළ නැංවීමට පියවර ගත යුතුයි.
Economic

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් අඩු කරයි

Economic

Sri Lanka’s tea crop in the first two months of this year has increased by 3.50%, showcasing a promising growth compared to the same period in previous years.

Economic

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ භූතානය භාර විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණ.

Economic
  • YTD arrivals pushed to 589,654
  • India, Russia, Germany top source markets so far
Economic

2024 පෙබරවාරි මාසයේ වෙළෙඳ භාණ්ඩ අපනයනයේ සුළු වර්ධනයක් සිදුව ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලය පෙන්වා දෙයි.

Economic

Unilever Sri Lanka and the Industrial Development Board (IDB) signed a three-year memorandum of understanding to uplift SMEs in Sri Lanka.

Economic

සියලු රාජ්‍ය සේවකයන්ට මාර්තු මාසයේ වැටුප ගෙවිමෙන් අනතුරුව , අප්‍රේල් මාසයේ වැටුපද එම මාසයේ 10 වන දිනට පෙර ගෙවිමට සුදානම් බවත් අයවැය යෝජනාවල සදහන් ආකාරයට රාජ්‍ය සේවකයන්ට වැඩි කළ රු.10,000 ම අප්‍රේල් මාසයේ සිට එම වැටුපට එකතුකොට ගෙවීමට කටයුතු කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Economic

කාරක සභාවේ නිර්දේශය පිළිගනිමින් වැටුප් වැඩි කිරීම කල් දමන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට අද  (21) දැනුම්දී ඇත.

Economic

Key representatives of Micro, Small, and Medium Enterprises (MSMEs) across the country expressed appreciation for the International Monetary Fund (IMF) for engaging in discussions concerning the economic crisis and its potential effects on the sector’s future growth.