Power and Energy Minister Kanchana Wijesekera said a high-profile meeting was convened at the Presidential Secretariat on Thursday bringing together key officials from the International Monetary Fund (IMF) and the Government.
“අස්වැසුම” තවත් අදියරක් ලෙස ගිණුම් තහවුරු කරගත් ප්‍රතිලාභින් 113,713 ක් සඳහා ජුලි මසට අදාළ රු. මි. 709.5ක මුදල බැංකු වෙත මේ වනවිට බැර කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.
The Ministry of Foreign Affairs has introduced a digital platform to coordinate and follow up the ongoing and forthcoming bilateral as well as multilateral treaties, agreements, and Memoranda of Understanding with the inter-Ministerial stakeholders.
දැනට ආනයන සීමා පනවා ඇති වාහන හැර සෙසු සියලු භාණ්ඩවල ආනයන සීමා ලබන මාසයේ දී ඉවත් කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.
ආර්ථික අභියෝගය හමුවේ ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ලබා දුන් අඛණ්ඩ සහාය පිළිබඳ ජනපති ලෝක බැංකු සභාපතිවරයාට ස්තූතිය පිරිනමයි.
2025ට පෙර ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණයට එරෙහි නෛතික රාමුව ශක්තිමත් කිරීමට රජයේ අවධානය යොමුව ඇත.
ආනයනික කිරිපිටි සඳහා වූ වරාය හා ගුවන් සේවා බද්ද සියයට 10කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.
ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය (e-waste) අමුද්‍රව්‍ය ලෙස භාවිත කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම ලෝහ පිරිපහදු කිරීමේ කර්මාන්ත ශාලාව කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරිණ.
“බෙලිහුල්ඔය” (“Belihuloya Tourism”) රත්නපුර දිස්ත්‍රික්කයේ පවත්නා සංචාරක ආකර්ශනය දිනාගත් සුන්දරතම ගම්මානයකි. කොළඹ සිට කිලෝමීටර් 150 ක පමණ දුරකින් පිහිටි මෙම සුන්දර ගම්මානය ඓතිහාසික බලංගොඩ, ඉඹුල්පේ ප්‍රදේශයේ පිහිටා ඇත.
නව ප්‍රතිසංස්කරණ රැසක් සමඟ රටේ ආර්ථිකය ගොඩනැඟීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන ශක්තිමත් වැඩපිළිවෙළ නිසා ගතවූ වසරක් වැනි කාලයක් තුළ මෙරට උද්ධමනය 62.1%කින් අඩු වී ඇති බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය.
ෙකර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් පවත්වාගෙන යන කර්මාන්ත සංවර්ධන අරමුදල මඟින් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සමඟ එක්ව ක්ෂුද්‍ර, සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ඔවුන්ගේ කර්මාන්ත සංවර්ධනය කිරීම සඳහා එක් අයෙකුට ලක්ෂ 5 ක් දක්වා වූ උපරිමයකට ණය මුදල් ලබාදීමට තෝරාගත් 25 දෙනෙකු වෙත ඊට අදාළ ලිපි ප්‍රදානය කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත අමාත්‍යාංශයේදී අද (18) පැවැත්විණ.
The Export Development Board (EDB) in collaboration with the Sri Lankan Embassy in Thailand organised a Sri Lanka pavilion at the 68th Bangkok Gems and Jewellery Fair (BGJF) 2023 held from 6 to 10 September, in Bangkok, Thailand, with a view to strengthen the gem and jewellery industry and increase the sector’s contribution to the economy.
මූල්‍ය දුෂ්කරතා ඇති මධ්‍ය ආදායම් ලබන රටවල් සඳහා සහාය වීමට විධිමත් සැලැස්මක අවශ්‍යතාවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
මෙම වසරේ දෙවැනි කාර්තුවේදී දළ දේශීය නිෂ්පාදිතය පසුගිය වසරට සාපේක්‍ෂව සියයට 3.1 කින් පහත බැස ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
මහ බැංකුව සහ එහි කටයුතු තව දුරටත් ස්වාධීන කරමින් සම්මත වූ මහ බැංකු පනත ඊයේ (15) සිට ක්‍රියාත්මක බව වැඩ බලන මුදල් අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. ඒ් අනුව මහ බැංකුව මගින් මීට පෙර සිදු කළ මුදල් මුද්‍රණය සිදු කළ හැක්කේ ඉතා සීමාසහිතව සුවිශේෂී තත්ත්වයන් යටතේ බව අමාත්‍යවරයා සඳහන් කළේය.
2023-24 වාරය වෙනුවෙන් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය වෙනුවෙන් ආනයනය කිරීමට අවශ්‍ය ගල් අඟුරු නෞකා 40න් පළමු ගල් අගුරු නෞකාවේ ගොඩබෑමේ කටයුතු සැප්තැම්බර් 13 ආරම්භ කරනු ලැබූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
Page 45 of 263