Sunday, January 18, 2026
Follow Us
අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කෙරේ

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන තිබේ.

ඒ, අනුව අර්තාපල්, පාන් පිටි, සුදු කවුපි, රතු කවුපි, වියලි මිරිස්, හාල්මැස්සන් සහ වටානාවල මිල අඩු කිරීමට පියවර ගෙන තිබෙන අතර අද (06) සිට  ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට මිලදී ගත හැකි බව සතොස ආයතනය සඳහන් කරයි.