The Sri Lankan government has announced new restrictions on marketing food and beverages to children, effective January 1, 2025, under the Food (Labelling & Advertising) Regulations 2022.
The Sri Lankan government has announced new restrictions on marketing food and beverages to children, effective January 1, 2025, under the Food (Labelling & Advertising) Regulations 2022.
ආසියානු සංවර්ධන බැංකුව විසින් ලංකා විදුලිබල මණ්ඩලය වෙත පසුගිය නොවැම්බර් මාසයේදී අනුමත කල ඩොලර් මිලියන 150 ක ණය මුදල සදහා ගිවිසුම් අත්සන් කිරීම 2024 දෙසැම්බර් මස 19 වෙනි දින සිදුකරනු ලැබූ බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.
Sri Lanka’s tourism industry concluded 2024 with over 2.05 million arrivals, though the final tally just falling short by a mere 2.2%.
2024 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් ගණන අද (26) මිලියන 2 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වෙයි.
මෝටර් රථ වාහන ආනයනය කිරීම සඳහා වූ තාවකාලික අත්හිටුවීම ඉවත් කිරීම සම්බන්ධයෙන් මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
Sri Lanka’s tourism industry is experiencing a surge in tourist activity during the end of year holiday season as expected, with over 200,000 visitors travelling countrywide this December.
මූඩිස් ජාත්‍යන්තර ණය වර්ගීකරණය ආයතනයත් ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ විනිමය ශ්‍රේණිය ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත් කිරීමට අවශ්‍ය සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙරට උද්ධමනය 2024 නොවැම්බර් මාසයේ දී -1.7% ක් දක්වා තවදුරටත් පහළ ගොස් ඇති බව වාර්තා වෙයි.
ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නවදිල්ලි නුවර දී ඊයේ (16) පස්වරුවේ ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරික නියෝජිතයන් සමඟ සාකච්ඡාවකට එක් විය.
2024 යල කන්නයට අදාළව ගංවතුර, නියඟ සහ වල් අලි උවඳුරු මඟින් සිදු වූ වගා හානිවලට අදාළව සියලු වන්දි ලබන ජනවාරි 05 වන දිනට පෙර ගෙවා අවසන් කිරීමට කටයුතු යොදා තිබෙන බව කෘෂිකර්ම සහ ගොවිජන රක්ෂණ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.
The 1st Annual General Meeting of the Sri Lanka – Indonesia Business Council was held at Jetwing Colombo Seven. Ambassador Dewi Gustina Tobing graced the occasion as the Chief Guest for the evening.
මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය විශාල වශයෙන් විදේශ විනිමය ලබාගත හැකි අංශයක් වුවත් අපේ රටේ නිසි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවීම නිසා මෙම වටිනා කර්මාන්තය අප රටින් ගිලිහෙමින් පවතින බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලුම කොටස් මිල දර්ශකය (ASPI) අද (27) දිනයේදී යළිත් වරක් කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කර තිබේ.
ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම්වල ධනාත්මක ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් (Fitch Ratings) ආයතනයේ නවතම වාර්තාවකින් පෙන්වා දි තිබේ.
The Deputy Minister of Tourism, Ruwan Ranasinghe, met with representatives from China Media Group (CMG) to discuss opportunities for collaboration in promoting Sri Lanka as a premier travel destination for Chinese tourists.
Page 31 of 280