Saturday, February 14, 2026
Follow Us
රන් මිලෙහි ලොකු වෙනසක්

පසුගිය දිනවලට සාපේක්ෂව රන් මිලෙහි අගය අද (20) පහළ ගොස් තිබේ.

ඒ අනුව අද රන් අවුන්සයක මිල රුපියල් 801,585ක් ලෙස සටහන් වුණි.

එමෙන්ම කැරට් 22 ග්‍රෑම් 1ක මිල සටහන් වුණේ 25,930ක් ලෙසයි.

කැරට් 24 ග්‍රෑම් 8ක මිල අද රුපියල් 226,250ක් ලෙස සටහන් වී තිබේ.

Aruna