තහනම් පිරමිඩාකාර යෝජනා පිළිබඳ දැනුම් දීමක් ශ්‍රි ලංකා මහ බැංකුව විසින් විමර්ශනයක් පැවැත්වීමෙන් අනතුරුව ආයතන 21 ක් , 1988 අංක 30 දරන බැංකු පනතේ 83(ඇ) වගන්තිය උල්ලංඝනය කරමින් තහනම් පිරමිඩාකාර යෝජනා ක්‍රම පවත්වා ඇති බවට නිර්ණය කර ඇත. එම ආයතනවල නාමයන් පහතින් දක්වා ඇත.