ෙලංකා සතොස ආයතනය මගින් මහජනතාවට ලබාදෙන අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ දෙකක මිල අඩු කර තිබේ.
ඊයේ(10) දිනයට සාපේක්ෂව අද(11) දිනයේ රත්තරන් මිල යළි පහළ යෑමක් දක්නට ලැබේ.
නව රන් මිල සටහන පහතින්,
-Aruna
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම දත්ත අනුව අමෙරිකානූ ඩොලරයේ ගැනුම් මිල දිගු කලකට පසු රුපියල් 300ට වඩා අඩුවී ඇත.
වගා කටයුතු සදහා කැමැත්තෙන් පසුවන තරුණ තරුණියන් කෘෂිකාර්මික කටයුතු සඳහා උනන්දු කරවීමේ වැඩපිළිවෙළක් වශයෙන් තරුණ ප්‍රජාවට සහන පොලී අනුපාතයක් යටතේ ණය මුදල් රාජ්‍ය බැංකු මගින් ලබා දීම සදහා මැදිහත් වන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින ව්‍යාපෘති හතරෙහි නිලධාරින්ට උපදෙස් දී තිබේ.
An IMF staff team is in Sri Lanka as part of regular consultations ahead of the first review mission later this year.
Port City Colombo (PCC), the ground-breaking infrastructure project aimed at reshaping Sri Lanka’s economic landscape, recently celebrated a momentous milestone as its infrastructure development phase nears completion and commercialisation is set to begin.
Asian Development Bank (ADB) Chief of Gender Equality Samantha Hung last week said financial inclusion and female education in STEM areas are key factors Sri Lanka should focus on rebuilding an inclusive and resilient economy.
The Government of Japan through the United Nations Food and Agriculture Organisation (FAO) is providing $ 4,629,629 to strengthen the production capacity of smallholder paddy farmers in identified districts of the Dry and Intermediate zones of Sri Lanka.
රටේ බහුතර රාජ්යු ආයතන පාඩු ලබන විට ලංකා සීනි සමාගම ලාභ ලබන ,සේවක සුභ සාධනය සිදුකරන, මහජනතාවට පිහිට වෙන ආයතනයක් බවට වී තිබෙන බව කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
එරාවුර් නගරයේ නූල් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා පහක් ස්ථාපිත කිරීමට නියමිත අතර එමගින් නව රැකියා අවස්ථා 20,000ක් ඇතිවන බව ඒකාබද්ධ ඇඟලුම් සංසදයේ ප්‍රධාන ලේකම් යොහාන් ලෝරන්ස් පවසයි.
ඇහැලියගොඩ කිතුල් නිෂ්පාදන ව්‍යාපෘතිය යටතේ එහි නිෂ්පාදන රටවල් හතරකට මේ වනවිට අපනයනය කිරීම මගින් මාසිකව විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉපයීමට හැකි ව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ SAPP හෙවත් කුඩාපරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහනේ අධ්‍යක්ෂිකා ආචාර්ය යසන්තා මාපටුන මහත්මිය සඳහන් කළාය.
බන්ඩි පොහොර හෙවත් MOP ( මියුරියේට් ඔෆ් පොටෑෂ්) පොහොර මිල මෙම යල කන්නයේ දී රුපියල් 4500කින් අඩු කිරීමට මිල කමිටුවේ අනුමැතිය හිමි වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
නවසීලන්තයේ තිබෙන සංචාරක සමාගම් හරහා ශ්‍රී ලංකාවට නවසීලන්ත සංචාරකයන් ගෙන්වා ගැනීමට සහයෝගය ලබාගැනීම පිළිබඳ සාකච්ඡාවක් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණ.
The economic crisis and an austerity-oriented recovery program have devastated the lives of the working poor in Sri Lanka.
Page 74 of 278