Friday, January 16, 2026
Follow Us
ඉන්ධන අලෙවි කරන සමාගම් අතර ගිවිසුම් අත්සන් කෙරේ

ශ්‍රී ලංකා රජය සහ R.M. Parks Inc. අතර, ෂෙල් සමාගම සමඟ එක්ව ඛනිජතෙල් නිෂ්පාදන ආනයනය, ගබඩාකිරීම, බෙදාහැරීම සහ විකිණීම සඳහා දිගුකාලීන ගිවිසුමකට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අත්සන් තැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ කමිටුවේ නිර්දේශ මත මෙම ගිවිසුම අත්සන් තැබූ බවයි එම මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.