ශ්‍රී ලංකාව සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ වූ සැකසුම ක්‍රියාත්මක කිරීම සදහා වූ යෝජනා සම්මතය ලබන 26, 27 සහ 28 තෙදින විවාදයට ගැනීමට අද (20) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
අද(17) දිනයේ රන් මිලෙහි සීඝ්‍ර අඩුවීමක් දක්නට ලැබේ.
ඒ අනුව අද රන් මිල සටහන පහතින් දැක්වේ.
- Aruna
යාපනයේ අක්කර 350ක වගා කර ඇති කාබනික ඇඹුල් කෙසෙල් පළමු තොගය කිලෝ ග්‍රෑම් 25,000ක් බැගින් මෙම මස 28 දින සිට සෑම සතියකම ඩුබායි වෙළෙඳපොළට යැවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ගතවූ දිනය තුළ අධිවේගී මාර්ගයේ ආදායම රුපියල් මිලියන 35කට ආසන්න වී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
ලෝක බැංකුව නිකුත් කළ නවතම වාර්තාවට අනුව ලොව ආහාර උද්ධමනය ඉහළම මට්ටමක පවතින රටවල් අතරින් ශ්‍රී ලංකාව 10 වන ස්ථානය දක්වා පහළ බැස තිබේ.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇතුළු ආයතන කිහිපයක් එළඹෙන පාර්ලිමේන්තු සතියේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හමුවට කැඳවා ඇත.
රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය සහ වසංගතය තුළ වුවද ශ්‍රී ලංකා රජය අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා වන රාජ්‍ය වියදම් දිගටම කරගෙන යනු ලබන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
Workers remittances hit a two year high of $ 568 million in March according to latest data released by the Central Bank.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සහ පොලිස් දෙපාර්තමේන්තුව ඉදිරි පාර්ලිමේන්තු සතියේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා කමිටුව) හමුවට කැඳවා ඇති බව එම කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.
මෙරටට පැමිණීමට නියමිත විදෙස් ඉන්ධන සමාගම් සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පවතින ඉන්ධන මිල ගණන්වලට වඩා අඩු අගයකින් ඉන්ධන අලෙවි කිරීමට රජය අවසර ලබා දී තිබෙන බව වාර්තා වෙයි.
මේ වනවිට රජය සුදු බිත්තරයක් සඳහා රුපියල් 44 ක සහ රතු බිත්තරයක් සඳහා රුපියල් 46ක පාලන මිලක් පනවා තිබේ.
Finance Ministers of the three creditor countries-India, Japan and France will hold a press briefing in Washington on Thursday to announce Sri Lanka’s debt restructuring negotiations process, the IMF has announced
Keonn Investments Ltd., has recently entered into an agreement with the Board of Investment of Sri Lanka for its new business venture 121 Residencies with an investment of $ 4.9 million for a high-quality designed apartment complex in, Colombo.
නිමි ඇඳුම් සඳහා ඇති ඉල්ලුම 40%කින් අඩු වී ඇති බව ශ්‍රී ලංකා එක්සත් ව්‍යාපාරික සංසදය අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සඳහන් කළේය.
Page 73 of 274