Monday, November 10, 2025
Follow Us
රන් මිල ඉහළට

මෙරට වෙළෙදපොළේ රන් මිල ගණන් අද (15) දිනයේත් ඉහළ ගොස් තිබේ.

රන් භාණ්ඩ නිෂ්පාදකයින් පැවසුවේ ඩොලරය සීඝ්‍රයෙන් ඉහළ යාමේ බලපෑම රත්තරන් වලටත් බලපා ඇති බවයි.

නව රන් මිල සටහන පහතින් දැක්වේ.

රන් අවුන්සය - රු.597,998.00 

කැරට් 24 ග්‍රෑම් 1 - රු.21,100.00  

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) - රු.168,750.00  

කැරට් 22 ග්‍රෑම් 1 - රු.19,350.00 

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) - රු.154,750.00 

කැරට් 21 ග්‍රෑම් 1 - රු.18,470.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) - රු.147,700.00

-Aruna