මෙම වසරේ අවසන් කාර්තුවේදී මෙරට ආර්ථික වර්ධන වේගය ධන අගයක් ගනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාමේ ප්‍රතිලාභ ජංගම දුරකථන සහ උපාංග අලෙවිය හරහා ලබා දීමට නොහැකි බව සමස්ත ලංකා සන්නිවේදන හිමියන්ගේ සංගමය (ACCOA) පවසයි.
ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් සියයට 26.2කින් ඉහළගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ඉදිරි තෙමස තුළ IMF එකඟතා සම්පූර්ණ කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ලංකා සතොස විසින් අද (09 ) සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු කිරීමට තීරණය කර තිබේ.
රජය ගත් දූරදර්ශී ආර්ථික තීන්දු තීරණ හේතුවෙන් ඩොලර් සංචිත ඉහළ යාම හා ඩොලර් ඉල්ලුම අඩුවීම යන සාධක මත රුපියල ශක්තිමත් වී ඇති බවත්, ඩොලරය පහළ යාම ද පාලනය කළ යුතු බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
වාහන ආනයනය නැවත්වීම ඇතුළු භාණ්ඩ ආනයනය සම්බන්ධයෙන් පනවා ඇති සීමාවන් හේතුවෙන් මේ වසරේ අයවැයෙන් අපේක්ෂා කරන ආදායමට ළගාවීමට ශ්‍රී ලංකා රේගුවට නොහැකි බව රේගු නිලධාරීන් පවසයි.
The $ 1 billion worth of tea exporters have expressed serious concern over the Government’s decision to terminate the paperless Simplified Value Added Tax (SVAT) system.
මෙම වසර ආරම්භයේ සිට පැවති යකඩවල මිල ගණන් මේ වනවිට 50%කින් පමණ අඩු වී ඇතැයි යකඩ ආනයනකරුවෝ පවසති.
The Hambantota International Port (HIP) will be entering the tourism mix of Indian cruise ships, with an agreement of 13 ship calls to the port between June and September this year.
ඉන්දියානු ජාතික සංචාරකයින් පිරිසක් රැගත් විශාල ප්‍රමාණයේ කෘෘස් නෞකාවක් ත්‍රිකුණාමලයට සේන්දුවී තිබේ.
At the invitation of the International Monetary Fund (IMF) the Ceylon Chamber of Commerce recently briefed key representatives of the IMF on recent economic developments in Sri Lanka, and their impact on the country’s economic trajectory.
The Asian Development Bank (ADB) has approved the eligibility of Sri Lanka to access concessional financing.
රජයේ ආර්ථික ප්‍රතිපත්තිය ව්‍යාපාරික ප්‍රජාවේ ඇගයුමට ලක්වෙයි
තරගකාරී ආර්ථිකයක අවශ්‍යතා සපුරාලීම සඳහා ඉඩම් නීති, කම්කරු නීති, ප්‍රාග්ධන නීති සහ තාක්ෂණය ආශ්‍රිත නීති පිළිබඳ පුළුල් සමාලෝචනයක් සිදුකළ යුතු බව ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස් සමරතුංග මහතා අවධාරණය කළේය.
කුකුළු මස් මිල ඉහළ යාම පාලනය කිරීම මෙන්ම දැනට පවතින බිත්තර හිඟය අවම කරලීම සඳහා දේශීය කුකුළු කර්මාන්තකරුවන්ගේ එකඟතාවයන් සහිත යෝජනාවලියක් ලබන සතියේ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ශ්‍රී ලංකා රජය සහ R.M. Parks Inc. අතර, ෂෙල් සමාගම සමඟ එක්ව ඛනිජතෙල් නිෂ්පාදන ආනයනය, ගබඩාකිරීම, බෙදාහැරීම සහ විකිණීම සඳහා දිගුකාලීන ගිවිසුමකට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අත්සන් තැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
චීන ජාතික සංචාරකයන් වැඩි ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය සහය ලබා දෙන බව චීන සංචාරක සමූහ ව්‍යාපාරයේ (C.T.S.) සභාපති Chen Yim මහතා පවසයි.
Page 70 of 278