Friday, September 25, 2026
Follow Us
තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කිරීමට පියවර
තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 300 ක ආනයන සීමා ලිහිල් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර ඇත.
ඒ අනුව, එම සීමා කිරීම් ලිහිල් කිරීම ඉදිරි සතිය තුළ සිදුවන බවයි වාර්තා වන්නේ.