Saturday, January 17, 2026
Follow Us
"අස්වැසුම" සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට රු. බි. 206ක්

සුබසාධක ප්‍රතිලාභ වෙනුවෙන් ඉකුත් වසරේ දී රජය වැයකළ මුදල රුපියල් බිලියන 144ක් වුවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ආරම්භ කරන ලද "අස්වැසුම" වැඩසටහන සඳහා මෙවර රුපියල් බිලියන 206ක පමණ මුදලක් වෙන් කිරීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.


ඔහු මේ බව පළ කළේ, ඊයේ (12) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.