Sunday, January 18, 2026
Follow Us
හිටපු ඇමැතිවරයෙක් වූ නන්දන ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍යවරයෙකු වූ නන්දන ගුණතිලක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් රෝගාතුර වූ ඒ මහතා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (18) අලුයම අභාවප්‍රාප්ත වී ඇති අතර මිය යන විට ඒ මහතා 63 වියේ පසුවිය.