Wednesday, May 08, 2024
Follow Us

Equity

අද සිට ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක්

අද (මැයි 08) සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

May.08

agamya fb banner

Social and Equity

Social and Equity

නව ග්‍රාම නිලධාරීන් 2100කට පත්වීම්

කෘෂිකර්මාන්තය දියුණු නොකොට ගම දියුණු කරන්න බැහැ. ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය ඇරඹු වැඩසටහන් සාර්ථක කර ගැනීමට දායක වන්න  – ජනපති. කෘෂිකර්මාන්තය දියුණු නොකොට ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කළ නොහැකි බව ජනාධිපති රනිල්...

May.08

Social and Equity

බිංගිරිය කර්මාන්ත කලාපය පිළිබඳ ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

බිංගිරිය කර්මාන්ත කලාපයේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු මෙම වසර අවසන් වීමට පෙර නිම කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

May.08

Social and Equity

ජනපතිගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදලෙන් තවත් ශිෂ්‍යත්ව වැඩසටහන් දෙකක්

පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා, සීලමාතාවන් හා ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව. අ.පො.ස (උසස් පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය හදාරනු ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ද...

May.08

Social and Equity

ආබාධිත රණවිරුවන්ට කෘත්‍රිම අත් පා ප්‍රදානය කෙරේ

රණක්‍ෂිතයට පත් රණවිරුවන් වෙත කෘත්‍රිම පාද බෙදාදීමේ උත්සවය ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (07) රාගම රණවිරු සෙවණේ දී පැවැත්විණ.

May.08

Social and Equity

පරිසරය සහ දේශගුණික විපර්යාස සඳහා පොදු එක් නීතියක් ගෙන එනවා

අපනයන ඉලක්ක කරගත් තරගකාරී ආර්ථිකයක් පමණක් නොව ශුද්ධ ශුන්‍ය විමෝචනය කරා ළගා වන හරිත ආර්ථිකයක් ද ශ්‍රී ලංකාවේ අරමුණයි – ශ්‍රී ලංකා දේශගුණික විපර්යාස සමුළුව අමතමින් ජනපති පවසයි.

May.08

Political

Political

ඩයනාට මන්ත්‍රී ධුරය අහිමිවෙයි

ඩයනා ගමගේ රාජ්‍ය ඇමතිවරියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේ නියෝගයක් ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම නිෂ්ප්‍රභ කොට අභියාචනාධිකරණය මඟින් පසුගියදා ලබා දුන් තීන්දුවට එරෙහිව ගොනු කළ අභියාචනා පෙත්සම විභාගයේ ශ්‍රේෂ්ඨාධිකරණ...

May.08

Political

සරසවි අනධ්‍යයන සේවක වැටුප් විෂමතා ඉවත් කරන්න කැබිනට් පත්‍රිකාවක්

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලවල වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා වන අමාත්‍ය මණ්ඩල සංදේශය අද (08) කැබිනට් අනුකමිටුවට ඉදිරිපත් කරන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) පැවසීය.

May.08

Political

අලුතින් වකුගඩු රෝගීන් 3000ක් – සෞඛ්‍ය ඇමැති

මෙරටින් වාර්ෂිකව අලුතින් වකුගඩු රෝගීන් 3000ක් පමණ හඳුනා ගන්නා බව සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) පැවසීය.

May.08

Political

වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත් වගකීමක්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත් වගකීමක් පැවරී තිබෙන බව ලංකා ජාතික...

May.03

Political

ආණ්ඩුකාරවරුන් දෙදෙනෙක් දිවුරුම් දෙති

දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ද, වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස නසීර් අහමඩ් මහතා ද මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති...

May.02

State

State

ඉංග්‍රීසි ගුරු පුරප්පාඩු පිරවීමට ඩිප්ලෝමාධාරීන්

ජාතික හා පළාත් පාසල්වල ඉංග්‍රීසි විෂය ගුරු පුරප්පාඩු පිරවීම සඳහා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1 (ඇ) ශ්‍රේණියට බඳවා ගැනේ.

May.07

State

කෘෂිකර්මාන්තය නවීකරණය කිරිම සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 100ක ආයෝජනයක්

ඉදිරි වසර 25ක් තුළ සමස්ත ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නවීකරණයට. එක් පවුලක් සඳහා එක්සත් ජනපද ඩොලර් 6000ක ආයෝජනයක් – ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික හා වන ආරක්ෂණ ව්‍යාපෘතියක් සඳහා එක්ව...

May.07

State

සංචාරක වීසා පැරණි ගාස්තුවට අඩු කරයි

 විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වා ගෙන යාමට අද (06) පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී තීරණය කෙරිණි.

May.06

State

2023 සා/පෙළ විභාගය හෙට ඇරඹේ

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙටින් (06) ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානමින් පවතී. මෙවර අයදුම්කරුවන් 452, 979 දෙනෙකු විභාගය සඳහා පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන්...

May.05

State

2022 සා/පෙ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබේ.

May.05

International Affairs

International Affairs

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායීකරණ වැඩපිළිවෙල සඳහා කැනේඩියානු සහය

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායීකරණ වැඩපිළිවෙල සඳහා කැනේඩියානු රජයේ සහයෝගය තවදුරටත් ලබා දෙන බව ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් එරික් වොල්ෂ් මහතා පවසයි.

May.08

International Affairs

අධ්‍යාපන ඇමති හා කොරියානු තානාපතිවරිය අතර විශේෂ හමුවක්

ශ්‍රී ලංකාව හා කොරියාව අතර වෘත්තීය හා පුහුණු අවස්ථා සහිත අධ්‍යාපන සහයෝගීතාව වර්ධනය කරගැනීමට අදාළ ව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ මෙරට කොරියානු තානාපති මියොන් ලී මහත්මිය අතර...

May.08

International Affairs

"Health on Wheels" ට්‍රක් රථ තුනක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ප්‍රදානය කෙරේ

සෞඛ්‍ය සේවා ප්‍රවේශය වැඩි දියුණු කිරීමට ශ්‍රී ලංකාවේ එක්සත් ජාතින්ගේ ජනගහන අරමුදල (UNFPA) සහ ජපාන රජය එක්ව ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල අවදානම් සහිත ප්‍රජාවන්ට බාධාවකින් තොරව මාතෘ සහ ලිංගික...

May.08

International Affairs

චීන -ප්‍රංශ මිතුදම් තහවුරු කරන බව ප්‍රංශ සංචාරය අරඹමින් චීන ජනපති කියයි

චීන ජනාධිපති ෂී ජින් පිං සිය ප්‍රංශ නිල සංචාරය ආරම්භ කර තිබේ. හෙ‌තෙම ඊයේ (5) පස්වරුවේ ප්‍රංශයේ Orly ගුවන්තොටුපොළට ළඟාවීමෙන් පසු සිය සංචාරය පිළිබඳ අදහස් ලිඛිතව ඉදිරිපත් කර ඇත. ජනාධිපති එම්මානුවෙල්...

May.06

International Affairs

ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලියට ජාත්‍යන්තර පැසසුම්

මානුෂවාදී බිම් බෝම්බ පිටු දැකීමේ ජාත්‍යන්තර සමුළුව පසුගිය අප්‍රියෙල් 29 දා සිට මැයි 01 වෙනිදා දක්වා ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ දී (ICCG) පැවැත්විණ. රටවල් 130ක නියෝජිතයින් මෙම සමුළුවට...

May.06

Women

Cookery

තේ වේලාවට අලවලින් හදන Potato snacks

  ලේසියෙන් හදාගන්න පුළුවන් මේ කෑම පොඩ්ඩන්ට හදලා දෙන්න ගොඩක් කැමති වෙයි. . අවශ්‍ය ද්‍රව්‍ය  පාන් පිටි 150g පොල් තෙල් තේ හැන්දක් ලුණු ස්වල්පයක් අනාගැනිමට වතුර

May.09

Cookery

වැනිලා අයිස් ක්‍රීම්

අවශ්‍ය දේවල් විපිං ක්‍රීම් මිලිලීටර් 500ක් කන්ඩෙන්ස් මිල්ක් මිලිලීටර් 400ක් වැනිලා එසන්ස් තේ හැඳී 2ක්

May.09

Cookery

රෙඩ් වෙලවට් මග් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය සීනි මේස හැඳි 4ක් පිටි මේස හැඳි 4ක් කොකෝ පවුඩර් තේ හැඳි 3ක්

May.08

Handmade

සාරි හැට්ටය නීට් එකට මහන්න

සාරි හැට්ිටය ඇඟේ ගානට ඇඟට ඇලෙව්වා වගේ ලස්සනට,නීට් එකට, ඇඟේ හැඩතල ලස්සනට ඉස්මතු කරලා පෙන්නනවා වගේම කිසිම අපහසුතාවයක් නැතුව ඇඳගෙන ඉන්න පුළුවන් නම් ඔබත් කැමතියි නේද? ඔව් එහෙම වුණොත් තමයි...

May.07

Cookery

බිත්තර රහිත කැරට් කේක් එකක් සාදා රස බලමු

විනාඩියෙන් කැරට් මග් කේක් හදමු අවශ්‍ය ද්‍රව්‍ය සිහින්ව ගාගත් කැරට් කෝප්ප 1/4ක් (මේස හැඳි 3ක ප්‍රමාණය ) වියළි මිදි මේස හැඳි 1ක්

May.07