Read more
තත්පර දිග නමුත් සඳ මතුපිට දවසේ ..
නැති හැමදේම ගෙනත් දී උස් මහත් කලා මිසතාත්තලා ආදරේ කීවේ කවදාද ඇගිලෙන් ඇන ඇන !!
" මතකද මෙික "
මැලවුණු කරල් අවසන් ඇසිපිය ගැසුවා
හිද ළගට වී බලා සිට ඇයගේ උවනනෙතු කැල්මන් සිනාසී සැහැල්ලුවක් කොහිද අපටසැඩ සුළං හමාවී නිතර හතර අතටමල් උයන් පවා සරසාවී අසා මගේ සුපෙම් බව....
රන් වන් රන් කරල් මිටිය ඉහ අද්දර පාන හිනා
Page 33 of 49