ඇතෙකුගේ හයිය කොච්චරද ඒ තරමටත් වඩා තුනටියෙන් එන වේදනාව දරා ගන්න හයියක් ඔනේ...වමට හැරෙන්න වමට හැරෙන්න මොන වමක්ද ..........
කනත්තේ රෑ මුර කරන්නට
කෙනෙක් තව ඕන යැයි කියලා,,,,
බෙදපු පණිවිඩ කොලේ දැකලයි
ආවේ හනිකට මෙහෙට දුවලා,,,,
රෑට තනියම නිදන්නත් භය
ගෑණියෙක් මේ මොකද කියලා,,,,
හිනා වෙන්නේ මගේ ගැන ඇයි
දන්නවද මක්කාවත් ඔහෙලා...........................
දිවිය පිදුවට නුබේ වටිනා
ඵලක් නෑ ඔබෙ දිවිය
දැවෙනා
කුමක් කරනුද සොවින් තැවෙනා
ස්වාමි අනියම් පෙමක කියලා
Page 32 of 49