Tuesday, February 03, 2026
Follow Us
රසමසවුල් නැතත්

රසමසවුල් නැතත්
රසයි අනපු මෙි කට
මතක්වෙනව මට
පෙරදාක
අම්මා අනපු බත් කට


රසවත්කම නොසොයන්
පොඩිනම හැමදේම
නිස්සාර ශරීරය නඩත්තුකරන්නට
මිස
සසර කෙටි කරගමු
පතමින් නිවන් මග....
(සැයු :- ඡායාරූපයට අනුව සිතෙහි ඇතිවන සිතුවිල්ලක් අකුරු බවට පත්කර ඇත)
Nadisha Nirmana Herath