Wednesday, June 24, 2026
Follow Us
සිල්ගත්තු සිල්වත්තු

සිල්ගත්තු සිල්වත්තු
රකිනව සිල්
උජාරුවට සේ සුදු ඇත්තු
හිතගත්තු ඒ ලන්දු
තද කර ළය ⁣සෝක
පාකර සන්තෝස බෝට්ටු.....

විල තුල බල බල ප්‍රතිබිම්ප
හැදුවෙ කවුද ජීවිතේ
අවලම්බන
මිණි කිංකිණි හඬ නර්මල
ගිලිහිලා දැන් කඨෝරද
වදන් දෙන විට ළඟ ළඟ බෝම...

හිතවත්තු කරගත්තු
උන් පවා කලේ අවකෙලිනෙ
උඔ නොදත්තු
මට ඉන්න බැරි ජීවිතේ නුඔ
නොදත් නිසයි සැනසුම කරගත්තු......

හද පත්තු කරගත්ත
උන් පවා රැවටිල්ල
ලතැවිල්ල සැනසිල්ල බිඳ දමා
උන් නුඔගේ නිදි සයන....

නදීෂ නිර්මාණ හේරත්