හිද ළගට වී බලා සිට ඇයගේ උවන
නෙතු කැල්මන් සිනාසී සැහැල්ලුවක් කොහිද අපට
සැඩ සුළං හමාවී නිතර හතර අතට
මල් උයන් පවා සරසාවී අසා මගේ සුපෙම් බව....
සඳ දියම තෙමාවී රැය පුරාම එකදිගට
රහසෙන් ඉකිගසාවී දරාගන්න බැරිව පෙම
සොල්දරේ දොර වැසේවී මදනලින් ඉවසනු බැරිව
වියළි පොලොවටත් වැස්ස වසීවී හඩනු කිමද.....
බිදිනු හදවතක් කියාවී අනාගත පැතුම
රකිනු හැකි නිසාම රැකගන්නට නොහීද නෝක්කඩුව
එක්වරම නිහඬවේවී එය තමයි දරන්න බැරිමට
තව දිනක් උදාවෙයි සැනසිල්ල නැත නම් දුන්නා දුර....
අසා පුවත සියලගෙහිම නැත දැවිලා
යොමා එය ගැන අවධානය වෙනයම් දේ පසෙකලා
පුරා දිවිය තවමත් එකිනෙක අත්වැල් බැදලා
ගියේ ඇවිද බාධක කුමටද කියලා....
| නදීෂ නිර්මාණ හේරත්