Tuesday, February 03, 2026
Follow Us
බෝනික්කන්ගෙ කවි

හිනැහේවී බෝනික්කන්
ඇස් නටවා බල බලා...


තණ නිල්ලේ තනිකම ළඟ
තනියම කවියක් වෙලා....
මිණි කැටයක් මුතු ඇටයක්
එක ළඟ එක අමුණලා....
පැණි පොකුරක් වගේ රහට
ඇස ළඟ රස මතු කළා....

Bandulasiri Hewa Gamage