The Election Commission has initiated discussion with the health authorities to formulate a manual of guidelines to conduct the parliamentary elections in a COVID- 19 contained environment instead of waiting for its total eradication, an informed source said.
අදියර කිහිපයක් යටතේ පාසල් නැවත විවෘත කර අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
නිදහස් වෙළද කලාප ආශ්‍රිත හා ඉන් පිටස්තර කර්මාන්ත ශාලා නැවත සිය නිෂ්පාදන ආරම්භ කිරීමේ දී සෞඛ්‍ය අංශ උපදෙස් අනුව කටයුතු කිරීම අනිවාර්යය බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
මැයි මස විශ්‍රාම වැටුප අද (05 වැනිදා) සිට ලබාගත හැකි බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි ‘අරුණ’ට පැවසීය.
The National Identity Card (NIC) rule will be in effect only from 11 May and not immediately, the Police said today.
මැයි මස 11 වන සදුදා සිට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කටයුතු යළි ආරම්භ කරන බව ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා නිවේදනයක් මගින් සියලුම නීතිඥවරුන්ට, නඩු වල පාර්ශ්වයන්ට සහ මහජනතාවට දන්වා ඇත.
The Government has decided to pay a Rs. 5000 allowance for the month of May for people affected by the coronavirus.
කොවිඞ්-19 වසංගතයේ ප‍්‍රතිවිපාක ජයගැනීමට බහුපාර්ශවීය ප‍්‍රයත්නයන්ට පූර්ණ සහය ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ නොබැඳි ජාතීන්ගේ සමුළුව අමතමින්. නොබැඳි ව්‍යාපාරයේ සබඳතා සමූහයේ මාර්ගගත වීඩියෝ සම්මන්ත‍්‍රණය අමතමින් ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
Sri Lanka’s private sector establishments affected by the COVID-19 crisis have been directed to submit a self assessment on the impact of the ongoing pandemic on the sustenance of institutions and employees.
The President, the government and the state apparatus have focused their entire attention on combating Covid-19. The way in which the people have benefited from this, is clearly apparent.
Both public and private sector entities in the districts of Colombo, Gampaha, Kalutara and Puttalam should re-commence their work from Monday, May 11, the President's Media Division said.
නීතියට අනුකූලව කටයුතු කරමින් මහ මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදු කරන්නැයි නීතිපතිවරයා විසින් මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ.
The government yesterday announced the National Identity Card (NIC) numerical system, which had been introduced for the public to be adhered whilst stepping out of the house for essential purpose, will only be applicable for the areas where the curfew is in force.
Modalities to issue temporary travel documents to undocumented workers abroad following proper authentication procedures has been agreed on by the Department of Immigration and Emigration, the Foreign Relations Ministry said in a statement yesterday.
සංචරණ සීමා පවත්වා ගැනීම වෙනුවෙන් රජය විසින් හඳුන්වා දුන්, ජාතික හැඳුණුම්පතේ අවසාන අංකයට අනුව නිවසින් බැහැරට යාමේ ක්‍රමවේදය අදාල වන්නේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශ සඳහා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
Prime Minister and Minister of Finance Mahinda Rajapaksa yesterday dismissed as “absurd” the contention by the Opposition that the President cannot allocate funds after the lapse of the Vote on Account (VoA) and said any questions on expenditure can be raised once the new Parliament is convened.
Page 496 of 625