Wednesday, April 29, 2026
Follow Us
State

සෞඛ්‍ය උපදෙස් අනුව උපරිමය පුද්ගලයින් 150 දෙනෙකුගේ සහභාගිත්වයෙන් යුතුව විවාහ මංගල උත්සව පැවැත්වීමට ලබාදී ඇති අවසරය අවභාවිතා කරන බවට තොරතුරු ලැබී ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

State

කොවිඩ් පළමු රැල්ලේ දී පීඩාවට පත්වූවන්ට රුපියල් පන්දහසක දීමනාව ලබාදීමේ දී අක්‍රමිකතා සිදු වී ඇති බව විගණන පරීක්ෂණයකින් අනාවරණය වී ඇත.

State

Two special police teams have been deployed to investigate into the death of a 16-year-old girl while working at former Minister Rishad Bathiudeen’s residence, Public Security Minister Sarath Weerasekara said today.

State

While claiming that the all citizens above 30 years of age would be vaccinated within the next two months, Minister of Sports and Youth Affairs Namal Rajapaksa today expressed hope that the inter provincial travel restrictions could be lifted soon.

State

සෞඛ්‍ය, වරාය, ප්‍රවාහන, රේගුව ඇතුළු ක්ෂේත්‍ර 12 ක් තවදුරටත් අත්‍යවශ්‍ය සේවා යටතේ ක්‍රියාත්මක කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

State

More than 5.8 million (5,876,282) persons above 30 years in the country have been vaccinated with the first dose of the Covid19 vaccines while, 1.6 million (1,697,689) persons have been vaccinated with the second dose as at Monday (19), the Epidemiology Unit of the Health Ministry said.

State

Finance Minister Basil Rajapaksa has rejected social media claims that soon after his appointment as the finance minister he is going to impose a 14% tax on Employment Provident Fund (EPF).

State

සාම්පූර් පොලිස් බල ප්‍රදේශයේ කලු කොටි සැමරුමක් පැවැත්වීම වළක්වාලමින් මුතූර් මහේස්ත්‍රාත් අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

State

The inter-provincial movement restrictions will remain in place until further notice, Army Commander General Shavendra Silva said.

State

මෙරට මානව හිමිකම් කඩකිරීම් සිදුව ඇත්දැයි විමර්ශනයට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම සිය අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදී තිබෙනවා. ඒ, 20 පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදීයි.

State

The Government has incurred a loss of Rs. 3 billion as the Customs Department had levied less customs duties intended for singles cabs when the Toyota Hilux Smart Cabs were imported by the Customs.

State

හුදකලා බව ඉවත් කළ ප්‍රදේශය මෙන්න

State

දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කළ හැකි පරිදි එන්නත් තොග මෙරටට ලැබෙමින් පවතින බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා. නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ඔහු කියා සිටියේ ලබන සඳුදා දිනයේදී ෆයිසර් එන්නත් මාත්‍රා 90,000 ක් ද මෙරටට ලැබීමට නියමිත බවයි.

State

සති අන්තයේ දීර්ඝ නිවාඩුවක් යෙදී තිබුණද රට තුළ දැඩි සංචරණ සීමා පැනවීමේ සූදානමක් නොමැති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

State

ලෝක වෙළඳපොළේ ගෑස් මිල වැඩි වුවත් මෙරට වෙළඳපොළේ ගෑස් මිල වැඩි නොකරන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ ගෑස් මිල ඉතා විශාල වශයෙන් ඉහළ ගියද එම පීඩනය පාරිභෝගිකයා මත ඇති නොකොට ගෑස් මිල පාලනය කිරීමට රජය කටයුතු කර ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ. වෙළඳ අමාත්‍යංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

State

ගුරුවරුන් ඇතුළු වෘත්තීය සමිති ඉල්ලා සිටින ආකාරයට වැටුප් වැඩි කිරීමට නම් ඊට වැයවන මුදල සමස්ත රටේ ජනතාව මත අධික බදු බරක් පටවා සූරාගැනීමට සිදුවන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.

State

President Gotabaya Rajapaksa said the Hajj festival is a spiritual celebration that displays the spirit of mutual understanding, compassion and exchange of fond greetings among the Islam devotees the world over.

State

වී මෝල් හිමියන් සමඟ තවත් සති 02කින් ගිවිසුමක්