Wednesday, April 29, 2026
Follow Us
රාජ්‍ය නිලධාරීන් සේවයට වාර්තා කිරීම ඉහළ මට්ටමක -ගුරු විදුහල්පතිවරු පැමිණීමේ අඩුවක්

රාජ්‍ය සේවයේ රාජකාරී සාමාන්‍ය පරිදි අද සිට ආරම්භ වූ අතර රාජ්‍ය නිලධාරීන් බොහොමයක් අද පෙරවරුවේ සිය රාජකාරී ස්ථාන වෙත වාර්තා කළා.

කෙසේවෙතත් පාසල්වල ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලවල පැමිණීමේ අඩු මට්ටමක පැවති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

කොළඹ දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතනවල සේවකයින් බොහොමයක්ද සිය රාජකාරී ස්ථාන වෙත වාර්තාකර තිබුණා.

(Neth)