Wednesday, July 29, 2026
Follow Us
State

While saying he is privileged and honoured to be appointed as the Health Minister of Sri Lanka, Keheliya Rambukwella said it is imperative that the collective social responsibility of all citizens will be needed to defeat the COVID-19 challenge.

State

While refuting allegations that opening the country for tourists resulted in the spread of Covid pandemic, Tourism Minister Prasanna Ranatunge said yesterday the country was opened for tourists to facilitate three million people who were engaged in the tourism trade.

State

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රට වසාදැමීම එකම පිළිතුර ලෙස සැලකීමට අපහසු බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අවධාරණය කරයි.

State

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සදහා අද සිට නියෝග රැසක් ක්‍රියාත්මක කර ඇතැයි පොලීසිය පවසනවා. විවාහ මංගල උත්සව පැවැත්වීම හෙට මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වන අතර කෙසේවෙතත් යම් විවාහයක් ලියාපදිංචි කිරීමට අවශ්‍ය නම් ඒ සදහා බාධාවක් නොමැති බවයි පොලීසිය පැවසුවේ.

State

අද සිට රට වැහෙන හැටි

State

වත්මන් රජය සෑම අවස්ථාවකදීම බදු සංශෝධන සිදුකළේ ජනතාව ආනයනික භාණ්ඩ පරිභෝජනයෙන් ඈත්කර දේශීය නිෂ්පාදන පරිභෝජනය සඳහා යොමු කරවීමට බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

State

කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා රජය අද (16) සිට සෑම දිනකදීම රාත්‍රි 10 සිට අලුයම 04.00 දක්වා දිවයිනම නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට තීරණය කළේය.

State

එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල ගැන අගමැති කියයි

State

අත්‍යාවශ්‍ය සේවා සඳහා සේවකයින් ප්‍රවාහනය කිරීමට ආයතනික වශයෙන් බස් රථ ඉල්ලුම් කළහොත් ඒ සඳහා අවසර ලබා දෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. එම බස් රථවල ගමන් කළ හැක්කේ ඉල්ලුම් කරන ආයතනයේ සේවකයින්ට පමණක් බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

State

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලබන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවන් නීතියක් බවට පත් කරමින් අද දිනයේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

State

වෛද්‍යවරු නිර්දේශය මත ක්‍රියාතමක කරන්න සැරසෙන රජය

State

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ තවත් පුද්ගලයින් 42 දෙනෙකුට එරෙහිව මේ මස අවසන් වීමට පෙර අධිකරණය හමුවේ නඩු පවරන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියාද් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී අමාත්‍යවරයා සඳහන් කළේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 06 දෙනෙකුට එරෙහිව මේ වන විටත් නඩු පවරා ඇති බවයි.

State

නිරෝධනයන නීති ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක්

State

විවාහ මංගල්‍යය උත්සව සඳහා අවසර නොලැබේ

State

නිසි ලෙස මුව ආවරණ නොපළදින තැනැත්තන්ව අද (14) දින සිට අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් යොදා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

State

වැඩිවෙන සහල් මිල මෙන්න

State

සංචරණ සීමා උල්ලංඝනය කළ පුද්ගලයින් 582කට සිදුවූ දේ

State

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලබන සියලු සෞඛ්‍ය මාර්ගෝපදේෂ මාලාවන් නීතියක් බවට පත් කරමින් ලබන සදුදා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසනවා.