Thursday, April 30, 2026
Follow Us
ලොක්ඩවුන් කාලේ බඩු ගන්නේ මෙහෙමයි

නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති සමයේ සිදුකළ හැකි අත්‍යවශ්‍ය සේවාවන් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයට අනුව වෙළෙඳසැල් සහ සුපිරි වෙළෙඳසැල් සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ භාණ්ඩ අලෙවියට අවසර හිමිවේ.

බේකරි සඳහා නිෂ්පාදන ක්‍රියාවලියට සහ ජංගම බෙදාහැරීමේ සේවාවලට අවසර හිමිවන අතර බේකරි නිෂ්පාදන විකිණීමට වෙළෙඳසැල් විවෘත කිරීමට අවසර නොලැබේ.

(Aruna)