විදේශගතව සිට මෙරටට පැමිණෙ වයස අවුරුදු 12ට අඩු ළමුන් සඳහා කොවිඩ් -19 PCR පරීක්ෂණ වාර්තාවක් අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. කෙසේවෙතත් වයස අවුරුදු 12 සහ ඊට වැඩි පුද්ගලයින් මෙරටට පැමිණීමට පැය 72කට පෙර ලබාගත් ආසාදිත නොවන බවට තහවුරු වූ PCR වාර්තාවක් ගුවන් තොටුපොළේදී ඉදිරිපත් කළ යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ.
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ 2020 උසස්පෙළ සිසුන් සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
Admiral of the Fleet, Wasantha Karannagoda has been appointed as the new Governor of the North Western Province.
ඖෂධීය කංසා අපනයනය කිරීම සදහා අවශ්‍ය නීතිමය කරුණු ඇතුළත් කෙටුම්පත සකස් කර අවසන් බව දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසනවා.
දෙදහස් විස්ස වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් වූ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ දූ දරුවන් 9000කට ශිෂ්‍යත්ව ප්‍රදානයට අදාළ පළමු අදියරේ මුදල් චෙක්පත් ප්‍රදානය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් (09) දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
Chairman of the University Grants Commission - Professor Sampath Amaratunge says it has been decided not to conduct aptitude tests for university admissions in the future.
The third reading of the 2022 Budget was passed in Parliament today with a majority of 93 votes.
කංසා තහනමට අදාළ නීති ඉවත් කර, අලුතින් රෙගුලාසි පැනවීමට අදාළ කෙටුම්පත් සකස් කිරීමේ පටිපාටිය ඉදිරි සති කිහිපය තුළ අවසන් කෙරෙනු ඇති බව දේශීය වෙදකම ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි.
නොවැම්බර් මාසය වනවිට ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 1587ක් බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අද (09) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
Page 252 of 642