Saturday, May 02, 2026
Follow Us
ආහාර හිඟයක් ඇති විය හැකි බව මහින්ද කියයි

මහින්දානන්ද නෑ කියයි


පොහොර අර්බුදය හමුවේ ඉදිරියේදී අනිවාර්යයෙන්ම ආහාර හිඟයක් ඇති විය හැකි බව හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයෙකු වන මහින්ද අමරවීර මහතා ද පවසනවා.

කෙසේ වෙතත්, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසන්නේ, කිසිදු ආහාර හිඟයක් ඇති නො වන බවයි.

(Aruna)