Saturday, July 25, 2026
Follow Us
අනුෂ පැල්පිට ට නව තනතුරක්

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස අනුෂ පැල්පිට පත් කර තිබෙනවා.

මේ අතර කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඩී.එම්.එල්.ඩී බණ්ඩාරනායක පත් කර ඇති බවයි සඳහන් වන්නේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මෙම පත් කිරීම් කරනු ලැබ තිබෙනවා.

(Neth)