Former IGP Pujitha Jayasundera had given a prior warning about the Easter Sunday attacks on Catholic Churches to four of the top police officers including DIG Western Police and to the DIG-in-charge of the STF, Senior DIG Deshabandu Tennakoon said yesterday before the trial-at-bar at the Colombo High Court.
ඩොලර් වලින් ගෙවීම් නොකරන්නේ නම් විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබා නොදෙන බවක් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණත් අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලබාදීමට කැබිනට් මණ්ඩලයේදී එකඟතාවකට පැමිණි බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.
Confirms 10,000 tons of diesel will be supplied to CEB for power generation
Denies claims of substandard oil imports, says no complaints received
Insists on making formal complaints without ranting or misleading general public
Suggests quick shift to renewable energy, offshore oil exploration as only long-term solutions to address energy crisis
Admits to lack of forex; rules out stockpiling
Suggests CEB go for 90-minute power shedding till monsoons, rather than putting country in a blackout by next month
මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සන්නද්ධ හමුදා කැඳවමින් ජනාධිපතිවරයා විසින් විශේෂ ආඥාවක් නිකුත් කර තිබෙනවා. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
රටේ ඉන්ධන අර්බුදයක් පවතින බැවින් අතිරේක ලීටර් 200 ක ඉන්ධන තොගයක් සෑම විටකම පවත්වාගෙන යන්නැයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ සභාපතිවරයා සියලු ප්‍රාදේශීය කාර්යාල වෙත නිළ වශයෙන් දැනුම්දී තිබෙනවා.
විදුලි අර්බුදයට විසඳුමක් ලෙස දිවා කාලයේදී භාවිතා කරන විදුලි බුබුළු ප්‍රමාණය 50% කින් අවම කරන්නැයි සිය අමාත්‍යංශයේ සහ ඊට අනුබද්ධ ආයතනවල ඉහළ නිළධාරීන්ට උපදෙස් ලබා දුන් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
නව ජනාධිපති ලේකම්වරයා ලෙස ගාමිණී සෙනරත් අද වැඩ භාර ගැනීමට නියමිතයි. ඔහු මෙලෙස ජනාධිපති ලේකම් ධූරයට පත් කෙරුණේ ආචාර්ය පී.බී. ජයසුන්දර එම ධූරයෙන් විශ්‍රාම ගැනීමත් සමඟයි.
රජය විසින් ඉදිරිපත් කර ඇති සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙල සාර්ථක කරගත හැක්කේ අමාත්‍යාංශ ලේකම්වරුන්ට බවත් එහෙයින් ඔවුන් විශාල කැපවීමක් ඒ සම්බන්ධයෙන් දැක්විය යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
Page 233 of 642