Sunday, May 03, 2026
Follow Us
අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

සියලු පාසල් වහයි


රජයේ හෝ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සියළුම ශ්‍රේණිවලට එළඹෙන 07 වැනි සඳුදා සිට නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2022 පෙබරවාරි 07 වැනි සදුදා සිට ආරම්භ කිරීමට නියමිතයි.

ඒ අනුව නැවත පාසල් ආරම්භ කෙරෙන්නේ 2022 මාර්තු 07 වැනි සඳුදා දිනයි.

(Aruna)