Labour Minister Nimal Siripala de Silva requested World Bank's assistance to formulate a social security and pension scheme for the employees working in the formal and informal sectors of the private sector.
All TV channels based in the western province will be digitalised by using Lotus Tower as the centralised point by December 31 2023, Media Minister Dallas Allahaperuma told Parliament yesterday.
වර්තමානයේ රටේ උද්ගතව ඇති ඩොලර් අර්බුදය යනු රජය හිතාමතා ඇති කරගත් එකක් නොවන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
පැයක දෙකක විදුලි කප්පාදුවකට වඩා රටේ කර්මාන්ත ක්ෂේත්‍රය මුහුණ පා සිටින ප්‍රධානතම අර්බුදය ආනයනික අමුද්‍රව්‍ය සපයා ගැනීමේ දුෂ්කරතාව බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
කොළඹ වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගණය ඉදිරිපස පදික මන්තීරුව විවෘත කිරීමත් සමඟ එය නැරඹීම සඳහා විශාල ජනකායක් මේ දිනවල කොළඹ වරාය නගර පරිශ්‍රයට පැමිණෙමින් සිටිනවා.
ඊළඟ වැසි කාලය එළඹෙන තුරුම දිනකට පැය එකහමාර බැගින් විදුලි කප්පාදුවක් වහාම ආරම්භ කළයුතු බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අවධාරණය කරයි.
කොවිඩ් ආසාදිත හෝ නිවෙස් නිරෝධායනයට හෝ ලක්ව සිටින ඕනෑම දරුවෙකුට හෙට පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට අවස්ථාව උදාකර දී ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
පවතින විදුලි අර්බුදයට ගත හැකි විසඳුම් පිළිබඳ ලගදීම නිල ප්‍රකාශයක් සිදුකරන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා.
නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රියව පවතින විදුලි ජනන යන්ත්‍රය අළුත්වැඩියා කිරීමේ කටයුතු සිදුවෙමින් තිබෙන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. එම ජනන යන්ත්‍රය ජනවාරි 25 වැනිදා වනවිට යථා තත්වයට පත්වන බවත් 25 වැනිදා සිට අඛණ්ඩව විදුලිය සැපයීමට හැකිවන බවත් ඇමතිවරයා සඳහන් කරයි.
මෙරටට අත්‍යවශ්‍ය ඖෂධ සහ ඖෂධ අමුද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා අවශ්‍ය ණයවර ලිපි විවෘත කිරීමට මහා භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් ලබාදී තිබෙනවා.
රජයේ සේවකයන්ට හිමි වන රුපියල් පන්දහසේ දීමනාව ගුරු - විදුහල්පතිවරුන්ට ද ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
Page 232 of 642