P සිට W දක්වා වන කලාප 08ට පැය 06 යි විනාඩි 20 ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
According to the latest analysis done by the United Nations Economic and Social Commission for Asia and the Pacific (United Nations ESCAP), Sri Lanka has come to the 10th place out of 53 countries in the Asia-Pacific region in SDG data availability. In South and South-West Asia region, Sri Lanka ranks at the 3rd place, showing our commitment to promote transparency and accountability through open SDG Data.
කාබනික පොහොර හා රසායනික පොහොර හුවමාරුවේදී ගොවි ජනතාවගේ අස්වැන්න 25% ක්, 30% ක් පොදුවේ අඩු නමුත් පොහොර ගෙන්වන්නට යන විශාල ඩොලර් ප්‍රමාණයක් ඉතිරි වීම නිසා අස්වැන්න අඩු වීම හා ඩොලර් පාවිච්චිය අතර බැලූ විට ලොකු පාඩුවක් සිදු වී නැතැයි ඉඩම් ඇමති එස්.එම් චන්ද්‍රසේන මහතා පවසයි.
දුම්රිය ගාස්තු සංශෝධනය බොහෝදුරට ලබන සඳුදා දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.
මෙගාවොට් 350ක ධාරිතාවයකින් යුත් “සොබාදනවි” ස්වභාවික ද්‍රවිකෘත වායු (LNG) විදුලි බලාගාරය තුළින් ලබන වසර වනවිට මෙගාවොට් 200 ක් ජාතික විදුලි පද්ධතියට එක්කිරීමට බලාපොරොත්තු වෙන බව විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි.
The Pfizer COVID-19 vaccines that are currently in stock will be expiring in July, an official said.
Page 207 of 642