The Railway Department cautioned motorists and pedestrians to be watchful when using the railway crossings during the power cuts where the railway gates do not function, Railways Superintendent (Transportation) A. D. G. Seneviratne said.
President Gotabaya Rajapaksa is expected to accept the resignation letters of the cabinet of ministers today once it is officially handed over to him by Prime Minister Mahinda Rajapaksa.
යළි මුදල් අමාත්‍ය ධූරය භාර නොගන්නා බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා. ඒ, 05 පැවති පාර්ලිමේන්තු රැස්වීම අවසානයේ ඉන් පිටතට පැමිණීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා තිබූ ඇදිරිනීතිය අද අළුයම 06ට ඉවත් කෙරුණා. මහජන ආරක්ෂක අඥා පනතේ විධිවිධාන යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව ඇදිරි නීතිය පනවනු ලැබුවේ ඉකුත් 02වනදා පස්වරු 06 සිටයි.
ඉකුත් වසරේ සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේ කොරෝනා රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම කළ බැවින් මෙවර අවුරුදු සමයේ සියලු ජනතාව ඉතා සැලකිලිමත් විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. අවුරුදු සමයේ සිදුකෙරෙන ප්‍රධාන ක්‍රියාවලීන්වලදී අවධානයෙන් කටයුතු කරන්නැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ජනතාවගෙන් ඉල්ලීමක්ද කළා.
**With the exit of the SLFP and some government MPs threatening to sit independent, the government has lost its 2/3rd majority
**The SLPP is now trying to hold on to its 113 seats so that it could continue in government
විදුලිබල සැපයුමට හා ප්‍රවාහන ක්ෂේත්‍රයට අවශ්‍ය ඩීසල් තොගයක් ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් ඊයේ මිලදී ගත් බව ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා. ඒ අනුව එලෙස මිලදී ගත් ඩීසල් ලීටර ලක්ෂ 10 ක ප්‍රමාණයක් දුම්රිය 02 ක් මගින් ගෙන්වා ගැනුණු බවයි එම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත පැවසුවේ.
Page 206 of 645