Monday, May 04, 2026
Follow Us
හෙට සහ අනිද්දා විදුලිය කැපෙන්නේ මෙහෙමයි

පැය 2.15ක විදුලි කප්පාදුවක්


හෙට (16) සහ අනිද්දා (17) යන දින දෙකෙහි විදුලි කප්පාදුව සිදුකරෙන ආකාරය මහජන උපයෝගිතා කොමිසම විසින් සදහන් කර තිබේ.

ඒ අනුව අදාළ දින දෙ‌කේදි පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ පැය 2යි විනාඩි 15ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.

අප්‍රේල් 16 සහ 17 විදුලි කප්පාදු කාලසටහන මෙතැනින්…

WhatsApp Image 2022 04 10 at 21.38.23 1

(Aruna)