Friday, February 20, 2026
Follow Us
State

There is no issue with the existing stock of fuel at the Ceylon Petroleum Corporation (CPC) until the next ship with fuel arrives, Power and Energy Minister Kanchana Wijesekera said.

State

මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය එළඹ ඇත්තේ ලෝකයේ කම්කරු ප්‍රජාව දැවැන්තම අභියෝගයකට ලක්ව සිටින අවස්ථාවකදී බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. කම්කරු දිනයේදී සියලුදෙනා එක්ව පවතින අභියෝග ජයගැනීම සඳහා ජනතාව වෙනුවෙන් සම්මුතියකට පැමිණීමට සියලු දේශපාලන පක්ෂ නායකයින්ට තමන් නැවතත් ආරාධනය කරන බවයි ජනාධිපතිවරයා නිකුත් කළ මැයි දින පණිවුඩයේ දැක්වෙන්නේ.

State

ජනපතිගෙන් නිවේදනයක්

State

පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුනින් මෙතෙක් සතොස මගින් පමණක් නිකුත් කළ ආනයනික සහල් තොග සුපිරි වෙළදසැල් හරහා ද ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ, වෙළද හා සමෘද්ධි සංවර්ධන අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සහ සුපිරි වෙළදසැල් ජාලයේ නියෝජිතයින් අතර පැවති සාකච්ඡාවකදීයි.

State

කොළඹට එන රියදුරන්ට දැනුම්දීමක්

State

සෞඛ්‍ය ඇමතිගෙන් නව ගැසට් නිවේදනයක්

State

නිශ්චිත කාලයක් තුළ රට ගොඩනැගීම සදහා ක්‍රියාත්මක කෙරෙන වැඩපිළිවෙල පිළිබද ජනතාව දැනුවත් කරන ලෙස කැබිනට් අමාත්‍යාංශවල හිටපු ලේකම්වරුන්ගේ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලීමක් කරනවා. ඒ, කරුණු 5 ක් යටතේ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින්.

State

සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

State

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති කියන කතාව

State

ගැසට් නිවේදනයක් අවලංගු වෙයි

State

මහ බැංකුවෙන් බැංකුවලට දැනුම් දීමක්

State

ආර්ථික අර්බුදයත් සමඟ ඇති වූ සමාජීය ගැටළු,කලහකාරී සිදුවීම් නිසා මේ වෙද්දී සංචාරකයින්ගේ පැමිණීම අඩු වී ඇති බව මහජන ආරක්ෂක හා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

State

විදුලි කප්පාදු කාලසටහන මෙතනින්

State

Finance Minister Ali Sabry said yesterday his office had started initial consultations on the increase of fiscal revenue from the present 8.5 percent of the Gross Domestic Product (GDP) to 13-14 percent.

State

දින 04 ක දීර්ඝ නිවාඩුවක්

State

පවතින භූමිතෙල් හිගය තවත් දින කිහිපයකින් අවසන් කිරීමට හැකිවනු ඇති බව ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව පවසනවා. මේවනවිට බොරතෙල් රැගත් නෞකාවක් මෙරට මුහුදු සීමාවට පැමිණ ඇති අතර එය ලබන සතිය තුළ නිදහස් කර ගැනීමට අපේක්ෂා කෙරෙනවා.

State

පසුගිය අප්‍රේල් 19 වනදා පත්කෙරුණු කැබිනට් මණ්ඩලයේ සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විෂය පථ සහ කාර්යයන් සඳහන් අතිවිශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කර තිබේ.

State

මහජන උපයෝගිතා කොමිසම හදිසියේම ගත් තීරණය