Friday, July 24, 2026
Follow Us
කැබිනට් අමාත්‍යාංශ සඳහා නව ලේකම්වරු පත් කෙරේ

අද (24) පස්වරුවේ පත්වීම් ලිපි ලබාගත් නව ලේකම්වරු 23දෙනා මෙන්න


කැබිනට් අමාත්‍යාංශ සඳහා පත් කෙරුණු නව ලේකම්වරු වෙත පත්වීම් ලිපි ලබාදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතින් අද (24) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දී සිදු විය.

ඒ අනුව කැබිනට් අමාත්‍යාංශ සඳහා නව ලේකම්වරු 23 දෙනෙක් පත්කර තිබේ.

නව ලේකම්වරුන්ගේ නම් ලැයිස්තුව පහතින්….

lekam 1

(Aruna)