Tuesday, May 05, 2026
Follow Us
State

Ceylon Petroleum Corporation (CPC) is hoping to commence refinery operations this week, Power and Energy Minister Kanchana Wijesekera said.

State

අලුතින් නිකුත් කළ ගැසට් නිවේදනය

State

වී අලෙවි මණ්ඩලය විසින් නිකුත් කරන සියලුම සහල් වර්ගවල මිල ගණන් රුපියල් 5කින් අඩුකිරීමට තීරණය කර තිබේ.

State

As Sri Lankan students studying overseas are struggling to find their tuition fees amid the on-going forex crisis in the country, the government seeks multi-party consensus in setting up private universities in the country.

State

විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් පණිවිඩයක්

State

ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට ඇත්තේ පොදු ගතිකයන් බවත් දෙපාර්ශ්වයම එකම කාසියේ දෙපැත්තක් බවත් එහෙයින් දෙරටටම වෙන්ව ගමනක් නොමැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

State

මෙවර යල කන්නයේ වී මිලදී ගැනීම අද සිට ආරම්භ කෙරෙනවා. ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 120කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 125 කටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 130 කටත් මිලදී ගැනීමටයි තීරණය කර ඇත්තේ. ඒ, මේවනවිට වෙළඳපලේ වී කිලෝවක මිල රුපියල් 90 කටත් වඩා අඩුවීම සැලකිල්ලට ගනිමින්.

State

විදෙස් ගත දෙමළ සංවිධාන 06ක තහනම ඉවත් කරනු ලැබුවේ විදෙස් ආයෝජන ලබා ගැනීමේ අරමුණින් නොවන බව අමාත්‍ය කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා අද (16)ක් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසුවේය.

State

ගාලු මුවදොර පොදු උත්සවවලට අවසර ගන්න ඕන

State

රටේ තත්ත්වය යහපත්

State

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු ව්‍යවසාය ආයතනවල සභාපති සහ අධ්‍යක්‍ෂ මණ්ඩල තනතුරු සඳහා නව පත් කිරීම් සිදුකිරීමේදී හෝ වෙනස් කිරීමේදී පූර්ව අනුමැතිය ලබාගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කමිටුවක් පත් කර තිබෙනවා. ඒ, ජනාධිපති ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුක්තවයි.

State

පොහොට්ටුවේ මන්ත්‍රීන්ගෙන් අගමැතිට බලපෑම්

State

අසාධු ලේඛන වලින් සංවිධානය ඉවත් කළේ මෙහෙමයි

State

මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහළ නංවන්න නව වැඩ පිළිවෙලක්

State

ඔබේ ප්‍රදේශයට විදුලි කපන වේලාව මෙතනින්

State

දින දින කල් යන විභාග ප්‍රතිඵල

State

වී අලෙවි මණ්ඩලය විසින් නිකුත් කරන සියලුම සහල් වර්ගවල මිල ගණන් රුපියල් 5කින් අඩුකිරීමට තීරණය කර තිබේ.

State

හෙට දිනයේ සිට දෛනික විදුලි කප්පාදු කාල සටහන පැය 03ක් දක්වා දීර්ඝ කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර සිටිනවා.