Tuesday, February 17, 2026
Follow Us
ඉලෙක්ට්‍රික් වාහන ගෙන්වීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ

නීත්‍යානුකූල සහ විධිමත් ලෙස බැංකු ක්‍රමය හරහා මුදල් එවීම දිරිගැන්වීම සදහා විදේශගත ශ්‍රමිකයින්ට ඉලෙක්ට්‍රික් වාහනයක් හෝ යතුරු පැදියක් ආනයනය කිරීමට ඉඩ සලසන චක්‍රලේඛය කම්කරු මුදල් අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් නිකුත් කර ඇත.

මැයි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා මෙරටට මුදල් එවූ ශ්‍රමිකයින්ට මෙම වාහන ආනයනය කිරීමේ අවස්ථාව හිමිවෙන බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

Neth