Tuesday, May 05, 2026
Follow Us
State

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව මෙතනින්

State

ලබන මහ කන්නයේ වී වගාවට කාබනික පොහොර භාවිතා කරන ගොවීන් සඳහා පොහොර මිලදී ගැනීමට රුපියල් 20,000 බැඟින් සහනධාරයක් ලබාදීමට රජයේ අවධානය වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඒ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් කෝටි 1,600ක් බවයි අමාත්‍යවරයා පැවසුවේ.

State

ශ්‍රී ලංකාව තුළ තහනම් සංවිධාන ලෙස අසාධු ලේඛණගත කර තිබූ ජාත්‍යන්තර දෙමළ සංවිධාන 06 කට සහ පුද්ගලයින් 316 දෙනෙකුට පනවා තිබූ තහනම ඉවත් කර ඇත්තේ ජාතික ආරක්ෂාව පිළිබඳ විධිමත් හා ගැඹුරු අධ්‍යනයකින් පසුව බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

State

ජනපති හදිසියේ ගත් තීරණය

State

ජන හා සංඛ්‍යාලේඛනය දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශයක්

State

සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණයේ කටයුතු ඉදිරි දින කිහිපයේ යලි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

State

තමන්ට රැකියාවක් සොයා ගත හැකි සේවකයන්ටත් අවසර

State

එන සතියේ ගෝඨාභය රාජපක්ෂ ලංකාවට පැමිණෙන බව අලි සබ්‍රි කියයි

State

බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහනවලට සතියේ දින පහේම ආදායම් බලපත්‍ර නිකුත් කරන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජේ. එම්. සී. ජයන්ති පවසනවා. ඉන්ධන අර්බුදය අවස්නවීම ඊට හේතුව බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.

State

බිත්තර ගැන ගැසට් නිවේදනයක්

State

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් මේ මස අගදී යළි මෙරටට පැමිණෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. ඒ, ශ්‍රී ලංකා මහ බැංකුවේ මේ වන විට පැවැත්වෙන මාධ්‍ය හමුවට එක් වෙමින්. එහිදී මහ බැංකු අධිපතිවරයා පැවසුවේ රටේ ආර්ථිකයේ යම් සාධනීය ප්‍රතිපළ ද දැකගත හැකි බවයි.

State

ප්‍රායෝගික පරීක්ෂණවලට දින 3ක්

State

ඉකුත් ජූලි 09 වනදා සිදුවූ සිද්ධීන් හේතුවෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ දැඩි අපකීර්තියට පත්වූ බව ආරක්ෂක ලේකම් ජෙනරල්, කමල් ගුණරත්න පවසනවා.

State

ළගදීම තවත් බොරතෙල් නෞකාවක් එයි

State

කැම්පස් යන්න සිහින දකින්නන්ට පණිවිඩයක්

State

තමන් යටතේම පවතින ආයතන දෙකකට එරෙහිව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

State

ඩයස්පෝරා කාර්යාලයක් ලංකාවේ පිහිටුවනවා

State

A collective decision was taken, with the representatives from Katunayake airport, the Immigration and Emigration Department and Sri Lanka Foreign Employment Bureau (SLFEB) to stop people going overseas for jobs under the guise of visiting a particular country through visit visas, Labour and Foreign Employment Minister Manusha Nanayakkara said.