Says many State sector workers would not survive in private sector or be recruited at all
Opines performance-based salary is a must, all SOEs need to restructure
Claims political decisions, appointments, maladministration, incompetence led to downfall of SOEs
Asserts majority workers at CEB, CPC, CPSTL are inefficient, incompetent except for a handful
Points trade unions affiliated with all political parties thrive on inefficient members of SOEs
ඉදිරි දින 03 තුළ සියලුම ඉන්ධන වර්ගවල අතිරේක තොග බෙදා හරින ලෙසට නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඉන්ධන බෙදා හැරීම සමාලෝචනය කිරීමෙන් අනතුරුව දිවයින පුරා බෙදා හැරීමේ කටයුතු සිදු කරන ලෙස දැනුම්දුන් බවයි අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සදහන් කළේ.
යල කන්නයේ වී අස්වනු මෙට්ට්‍රික් ටොන් 5007 ක් ඉකුත් දින අටේ මිලදී ගත් බව වී අලෙවි මණ්ඩලය පවසනවා. එම මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස් පැවසුවේ පසුගිය 18 දින සිට යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම ආරම්භ කළ බවයි.
ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වී එහි දේපළවලට හානි සිදුකළ සැකකරුවන් හඳුනා ගැනීම සඳහා පොලීසිය මහජනතාවගෙන් සහය ඉල්ලා තිබෙනවා.
2023 වසරට 1 ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුලත් කිරීමට අදාලව පාසල්වලින් තමන් වෙත යොමු කර ඇති ලිපිය තැපැල් කාර්යාලයට දඩ මුදලක් ගෙවා ලබා ගැනීමට මව්පියන්ට සිදුව තිබෙනවා. සාමාන්‍යයෙන් අදාල අයදුම්පත් පාසල් වෙත යොමු කිරීමේදී ඒ සමඟ සිය ලිපිනය ලියූ ලියුම් කවරයක් සාමාන්‍ය තැපෑලෙන් යවන ලිපියකට අදාල මුද්දර අලවා මව්පියන් විසින් පාසල වෙත යැවිය යුතු වනවා.
නිරෝධායන රෙගුලාසි ලිහිල් කර තිබුණද, කොවිඩ් 19 රෝගය පැතිර යන ආකාරයෙන් අවිධිමත් ලෙස පුද්ගල ඒකරාශී වීම් සංවිධාන කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවධානය යොමුව ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් නීති කොට්ඨාශයේ නව අධ්‍යක්‍ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර පත් කර තිබෙනවා.
Nalin Fernando, the Trade, Commerce and Food Security Minister said that a decision will be taken to bring down the selling prices of chicken and fish in the local market.
Department of Motor Traffic calls for local and international firms to present knowhow on converting fuel-run three-wheelers into electric
Companies will be shortlisted after evaluating suitability of technology application, financial and technical capacities
Page 145 of 645