විභාග කොමසාරිස්ගෙන් නිවේදනයක්
2022 වර්ෂයට පවත්වන්නට නියමිතව ඇති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දින සම්බන්ධයෙන් ප්‍රකාශයක් පත්කර තිබේ.
විභාග කොමසාරිස් ජෙනරාල්කේ.ඩී.ධර්මසේන පැවසුවේ, එම විභාගයන් දෙසැම්බර් මාසයේ දී පැවැත්වෙනු ඇති බවය.
ඒ අනුව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් මස (04) වැනි දින සහ උසස් පෙළ විභාගය දෙසැම්බර් මස 05 වැනි දින ආරම්භ වීමට නියමිතව ඇත.
දෙසැම්බර් (05) ඇරඹෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2023 ජනවාරි මුල් සතිය තෙක් පැවැත්වෙන බව විභාග කොමසාරිස්වරයා සඳහන් කළේය.
Aruna