State
රීලෝඩ් පැකේජ වෙනස් වෙයි
-
Details
-
State
බදු සහන තීරණය කෙරෙන නිසි ප්‍රතිපත්තියක් අවශ්‍යයි
-
Details
-
State
ලිට්‍රෝ ගෑස් ගැන සුභ පණිවිඩයක්
-
Details
-
State
2021 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම තවත් කල් ගතවනු ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන පවසනවා.
-
Details
-
State
ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන හැටි මෙතනින්
-
Details
-
State
ලබන සතිය වනවිට තිරිගු පිටි මිල අඩුකිරීමට හැකි බව වෙළද, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර අද පාර්ලිමේන්තුවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
-
Details
-
State
ලිට්‍රෝ සමාගමෙන් පණිවිඩයක්
-
Details
-
State
ක්‍රීඩා ඇමතිගෙන් ප්‍රකාශයක්
-
Details
-
State
විදුලිබල සැපයීම, ඛණිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයුම හෝ බෙදාහැරීම සහ රෝහල්, සාත්තු නිවාස, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල සියලුම සේවා අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
-
Details
-
State
උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. වැල්ලව දුම්රිය ස්ථානයේදී ඊයේ රාත්‍රියේ භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ රෝද කිහිපයක් පීලි පැනීමට ලක්වුණා.
-
Details
-
State
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
-
Details
-
State
ඇමති පාර්ලිමේන්තුවේදී ඩීසල් මිල ගැන කියයි
-
Details
-
State
ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට නියමිතව තිබෙනවා. ඒ, ගෑස් මිල ගණනය කරන මිල සූත්‍රයට අනුවයි. ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පැවසුවේ කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200ත් 300ත් අතර මුදලකින් අද මධ්‍යම රාත්‍රියේ සිට අඩුවනු ඇති බවයි.
-
Details
-
State
ආහාර ලබාදීමේ වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මකයි
-
Details
-
State
බලශක්ති ඇමතිගෙන් ට්විටර් පණිවුඩයක්
-
Details
-
State
ආනයන සීමාවන් පැනවූ නිසා සිදු වූ වෙනස
-
Details
-
State
විශ්‍රාම වයස සංශෝධනයට අනුමැතිය
-
Details
-
State
රටේ ආර්ථික තත්ත්වය හා ජාත්‍යන්තර සහයෝගය
-
Details
-