President Maithripala Sirisena has given instructions to the National Rehabilitation Authority for Drug addicts to implement a special programme at the provincial level to rehabilitate the drug addicts in the country, as around 150,000 children under the age of 18 years are reported to be the victims of this menace.
ලංකා විදුලිබල මණ්ඩලය සහ ඛනිජ තෙල් සංස්ථාව අතර පැවති අර්බුදය විසඳී ඇති බවත් ඒ අනුව ඛනිජ තෙල් සංස්ථාව හරහා ලංවිම තාප විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉන්ධන ලබාදීමට එකඟ වී තිබෙනවා. ඉන්ධන ලබාදීම අර්බුදයට ගොස් තිබුණේ ඉන්ධන වෙනුවෙන් ලංවිම වෙත ලබාදී තිබූ ණය සීමාව රුපියල් බිලියන 80 ඉක්මවා යාම හේතුවෙනි.
වැඩබලන ආරක්ෂක අමාත්‍යධුරය සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන පත්කර ඇත.
No Confidence Motion (NCM) against the government was defeated in Parliament with the majority of 27 votes a short while ago.
සෝෆා ගිවිසුමට වත්මන් ආණ්ඩුව අත්සන් තබා නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (10) අවධාරණය කළා. එහිදී ඔහු කියාසිටියේ 1995 වසරේ අත්සන් කළ ගිවිසුම යාවත් කාලීන කිරීම සඳහා දෙපාර්ශ්වය අතර සාකච්ඡා පවතින බවයි.
Cabinet approval has been obtained for the establishment of a Prisons Intelligence Unit within a legal framework under the Prisons Ordinance.
ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට අදාල ඡන්ද වීමසීම අද (11) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.
Prime Minister Ranil Wickremesinghe who had met the Chairman of Elections Commission Mahinda Deshapriya at the Parliamentary Complex yesterday had requested him not to resign from his post as there are several elections to be contested in the coming months.
ඇමරිකාවත් සමඟ SOFA ගිවිසුමක් ඇත්තේත් නොමැති බවත් එවැන්නක් අත්සන් තබාත් නොමැති බවත් අත්සන් තබන්නේත් නොමැති බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් ජාතික හැදුනුම්පත් නිකුත් කිරීම ලබන සැප්තැම්බර් මාසය තුළ අවසන් කිරීමට අපේක්ෂා කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.
ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (10) විවාදයට ගැනෙනවා. මෙලෙස ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ගෙන ආවේ මන්දැයි ජනතා විමුක්ති පෙරමුණෙන් නෙත් නිවුස් විමසීමක් කළා. එහි නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක කියා සිටියේ ආණ්ඩුව පරාජය කර මහ මැතිවරණයක් ලබා ගැනීම තම පක්ෂයේ අරමුණ බවයි.
Cabinet approval to reduce Ground Handling Charges, Aviation Fuel, Embarkation levy for six months
CPC to be told to sell fuel at the same price as Chennai airport
පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට අදාල පටිපාටියේ සංශෝධන ගණනාවක් මෙවර සිදුකර තිබෙනවා. අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධන ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ලබාදුන් නිර්දේශ ද සැලකිල්ලට ගනිමිනුයි මෙම සංශෝධන සිදුකර ඇත්තේ.
Prime Minister Ranil Wickremesinghe said he had been called to appear before the Parliamentary Select Committee (PSC) probing the Easter Sunday attacks.
Sri Lanka yesterday (Monday 8 ) embarks on an ambitious programme of establishing Green societies (clubs) countrywide empowering the community towards environmental conservation and protection.
The Department of Motor Traffic (DMT) and the police jointly launched a special awareness programme to identify unroadworthy vehicles in the Western Province and to issue prohibition or repair orders, DMT Commissioner-General A.H.K. Jagath Chandrasiri said.
A National Security Advisory Board headed by Dr. Sarath Amunugama has been set up by President Maithripala Sirisena to look into the matters related to national security.
The Ministry of Defence urged the general public of the Southern Province not to panic over the bomb threat rumour.
Page 620 of 637