Sunday, June 30, 2024
Follow Us
ශ්‍රී ලංකා කොදෙව් අවසන් T20 තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (28) පැවැත්වීමට නියමිතයි.‍

ඒ, හම්බන්තොට සූරියවැව ක්‍රීඩාපිටියේදීයි.

මෙම තරගය අද පෙරවරු 10.00ට ආරම්භවීමට නියමිතයි.

තරගාවලිය 1ට 1ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවෙයි.