Tuesday, October 06, 2026
Follow Us
කෑගල්ල, පින්නවල - කිතුල්ගල සංචාරක කොරිඩෝව පිළිබඳ විශේෂ සාකච්ඡාවක්
කෑගල්ල, පින්නවල - කිතුල්ගල සංචාරක කොරිඩෝව ඇතුළු සංවර්ධන කටයුතු පිළිබද විශේෂ සාකච්ඡාවක් පසුගිය දා පැවැත්විණ.

 ඒ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දීය.

සංචාරක අමාත්‍යංශයේ සහ නාගරික සංවර්ධන සහ නිවාස ඉදිකිරීම් අමාතයංශයේ ලේකම්වරුන් සහ මුදල් අමාතයංශයේ අදාළ නිලධාරීන් ඊට එක් විය.