Social and Equity
වසර දහයකට අධික කාලයක් භාවිතයෙන් ඉවත්කර තිබූ මීගමුව දිස්ත්‍රික් මහා රෝහලේ ශල්‍යාගාර සංකීර්ණය ප්‍රතිසංස්කරණය කර නව උපකරණ ද සමඟ ජනතා අයිතියට පත් කිරීම ඊයේ (14) ) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
-
Details
-
Social and Equity
2029 වර්ෂය වන විට රටේ සෑම පුද්ගලයෙකුටම අධිවේගී අන්තර්ජාල (High-Speed Broadband) සබඳතාවක් ලබාදීමට සඳහා සැලසුම් කරන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ නිලධාරීහු පැවසූහ.
-
Details
-
Social and Equity
නව්‍යකරණය වෙමින් පවතින මෙරට තැපෑලට මිලියන 590 කට අධික වටිනාකමකින් යුත් ලොරි රථ 10 ක් සහ කෲ කැබ් 20 ක්
සමස්ථ ව්‍යාපෘතිය සදහා වෙන්කර කර ඇති මුදල රුපියල් මිලියන 849ක්.
-
Details
-
Social and Equity
2026, විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා සහ ඉන්දියා - පාකිස්තාන තරගය සඳහා සියලු ප්‍රවේශ පත්‍ර අලෙවිවී තිබෙන බව වාර්තා වෙයි.
ඒ හේතුවෙන් ප්‍රවේශපත්‍ර කවුළු වෙත නොපැමිණෙන ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියි.
ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය අද (15) රාත්‍රී 07.00ට ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතව තිබේ.
මේ අතර ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගය හෙට (16) නුවර පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට අතර එදින බලගොල්ල, අබිතා ක්‍රීඩාංගණයේ ටිකට්පත් කවුන්ටරය වසා තබනු ඇත.
-
Details
-
Social and Equity
ඊයේ (13) සවස තලංගම පොලිස් වසමේ අකුරේගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක රථගාලක මෝටර් රථයක් තුළ සිටි යුවළකට කාර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරයි.
-
Details
-
Social and Equity
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨය සමග එක්ව දකුණු පළාතට විශේෂිතව ස්ථාපිතකරන සේවා හා ආධාරක මධ්‍යස්ථානය - “Harvest Centre” විවෘත කිරීම විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (12) රුහුණු විශ්ව විද්‍යාලයීය කෘෂි විද්‍යා පීඨ පරිශ්‍රයේ දී සිදු කෙරිණි. දකුණු පළාතේ ව්‍යවසායකත්වය, නව නිපැයුම්කරණය, පර්යේෂණ වාණිජකරණය සහ ආරම්භක ව්‍යාපාර සංවර්ධනය හා පෝෂණය කිරීම මෙම 'Harvest Centre' තුළින් සිදු කිරීමට අරමුණු කෙරේ.
-
Details
-